පොලිස්පතිට කොරෝනා…
February 25, 2022 at 6:20 pm | lanka C news
පොලිස්පති සී ඩී වික්රමසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
පොලිස්පතිවරයාට කරන ලද පරීක්ෂණයකින් පසු ආසාදිත යයි හෙලි වී ඇත.
ඒ හේතුවෙන් ඔහු තම නිල නිවසේ නිරෝධායනයට යොමුවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
පරීක්ෂණය සිදුකිරීමට පෙර පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සිය කාර්යයාලයට පැමිණ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තා වෙයි.
ඉක්මන් සුවය පතමු.
මාර නිව්ස් එකක් .
ආ අලිහෙබ්බිස්සාව හැදිලා
ikmanatama merilaa apaayatama pala. tho innakam sulu jaatheenta meka apaayak.