පොලිස්පතිට කොරෝනා…

February 25, 2022 at 6:20 pm | lanka C news
පොලිස්පතිට කොරෝනා…

පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පොලිස්පතිවරයාට කරන ලද පරීක්ෂණයකින් පසු ආසාදිත යයි හෙලි වී ඇත.

ඒ හේතුවෙන් ඔහු තම නිල නිවසේ නිරෝධායනයට යොමුවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

පරීක්ෂණය සිදුකිරීමට පෙර පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සිය කාර්යයාලයට පැමිණ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

8,236 views

4 Comments to “පොලිස්පතිට කොරෝනා…”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  2. චන්ද දායක says:

    මාර නිව්ස් එකක් .

  3. ගංගොයියා says:

    ආ අලිහෙබ්බිස්සාව හැදිලා

  4. wimalasena H.D. says:

    ikmanatama merilaa apaayatama pala. tho innakam sulu jaatheenta meka apaayak.

Main News