පොලිස්පතිට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. පළාත් සභා මැතිවරණයෙන් දේශපාලනයේ සළු වෙන්න යයි..
May 27, 2017 at 11:20 am | lanka C news
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ බලධාරීන් විසින් දන්වා ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එළැඹෙන පළාත් සබා මැතිවරනයට තරග කිරීමේ අවස්ථාවක් ලබා දෙන බවටද එකතාවයක් ඇති බවට එම වාර්තාවේ දැක්වෙයි.
යොමුව මෙතනින්
61 views