පොලිස්පතිට නීතිය නමන්න දුරකතනයෙන් උපදෙස් දී ඇත්තේ ගෝටාභය රාජපක්ෂ…
December 7, 2016 at 9:20 am | lanka C news
පසුගියදා රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටි අතරතුරදී පොලිස්පති පුජිත ජයසුන්දරට පැමිණි දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට තොරතුරු ලැබී ඇතැයි ආමති පී. හැරිසන් මහතා පවසයි.
දූෂණ, වංචා චෝදනා එල්ලවී ඇති නිලමේවරයෙක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පොලිස්පතිවරයාට දුරකතනයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේ අනුරාධපුරයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
අදාල දුරකතන ඇමතුම පොලිස්පතිවරයාට එජාපයේ කිසිවෙකු විසින් ලබා නොදුන් බවද කී ඔහු ඒ පිළිබඳව පොලිස්පතිවරයාගෙන්ම විමසිය යුතු යයිද පැවසීය.
api hithuwe thoge ammage waahe wenna athi kiyala.
මමත් ඉක්මනින් මේ නිවුස් එක කියවන්න ගත්තා. බෑලින්නම් මේ අර වාචාල හෑරිසන් ගේ බයිලයක්.ඕවා කියන තරමටයි ඔකුන්ට තනතුරු ලෑබෙනෙ.පව්කාර යක්කු.
අඩු කලයේ දිය සෙලවේ
මොහුගෙ මවට අවජාතක පුතෙකුත් හිටියලු හතරගාතයක් තිබුනු පියෙකුගෙන්. ඒ මොහුද නැතොත් අන් කවුරුන්ද
Knew that this harison was an idiot but didn’t know that he was a such a total imbecile
කුණ සේදීම පරම්පරා වෙන් එන රස්සා වනේ