පොලිස්පතිට වගේම ඇමතුමක් උත්සවයක් අමතද්දී මැ.කො.ටත් එයි.. මැ.කො. ගින්දර කතාවක් කියයි.. [Video]

December 5, 2016 at 10:00 am | lanka C news
පොලිස්පතිට වගේම ඇමතුමක් උත්සවයක් අමතද්දී මැ.කො.ටත් එයි.. මැ.කො. ගින්දර කතාවක් කියයි.. [Video]

පොලිස්පති පූජිත ජයසුන්දර උත්සවයක් අමතමින් සිටියදී දුරකතන ඇමතුමක් ලද ආකාරයටම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා උත්සවයක් අමතමින් සිටින අතරතුරදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනු අතර වහා එය විසන්ධි කරමින් ඔහු කියා සිටියේ ‘මේකට උත්ර දුන්න නම් ලෙඩක්’ යනුවෙනි.

22 views

9 Comments to “පොලිස්පතිට වගේම ඇමතුමක් උත්සවයක් අමතද්දී මැ.කො.ටත් එයි.. මැ.කො. ගින්දර කතාවක් කියයි.. [Video]”

  1. ගොඩයි මඩයි දෙකම එකයි says:

    ආ….චන්දෙ පවත්වන්නෙ නැත්තෙ ජනතාව චන්ද වැඩක් නැහැ කියන නිසාද….? මේ හලෝ….. බොරො සෝ නැතුව ඉල්ලා අස්වෙන්න, නැත්තං මහින්ද මහත්තයගෙ කාලෙ අර ඔලුවට වෙඩි තියල හරි සාධාරන චන්දයක් පවත්වනව කියපු මැකෝගෙ අතුරුදන් වුන පුරුස සක්තිය වියාඝ්‍ර ගහල හරි කෙලින්කර ගන්නවල. මේකත් පිරිමි පරානයක්නෙ අම්මප…..තූ…!

  2. ගමේජ් says:

    මට නම් මොහුගෙන් රටට සිදුවෙන්නෙ මොන සේවයද කියල හිතාගන්න අමාරුයි.

  3. Sihala Yaka - සිහල යකා says:

    බොරු කයිවාරු විතරයි. රස්සාව කරන්නෙ නෑ.

  4. va says:

    මු මොකටද එන්න හදන්නේ !! අඩෝ මැකෝ පළාත් පාලන චන්දය ඉල්ලලා මිනිස්සු පාර්ලිමේන්තුව වට කරලා ඉල්ලන්නේ චන්දය තමයි …. චන්දය පවත් වන එකේ වගකීම තියෙන්නේ ඔහෙට … කෝ ඔහේගේ මැතිවරණ කොමිසම ….
    කෝ පොලිස් කොමිසම හාහ් හා ….. රට්ටු හිනස්සන්න එපා යකෝ ..

    • podu says:

      මැතිවරණකොමිසම තියනවා එකේ සභාපතිතමයි මැකෝපොලිස්කොමිසමත් ක්‍රියාත්මකයි පොඩ්ඩක් දැනගෙන කතාකරපන් ගොනාවගේ තප්පුලන්නේ නැතිව ලැජ්ජෑවේ බෑ

  5. wele vidane says:

    ඉල්ලා අස්වෙන්න කාලේ හරි නේද කවදා හරි නියම මිනිහෙක් කියල මිනිස්සු පිලිගනිවි නැත්තමි ඉතිං සොරි ඩොටි කොමි තමයි මැකෝ!

  6. Aba says:

    Oh! What a comment!!

  7. Nuwan says:

    Voting should be made compulsory in Sri Lanka

  8. Micro Man says:

    ආ..මැතිවරණ කොමසාරිස්තුමාටත් මට වගේ නොකියා මොබයිල් එකක් වගේ තියෙන්නෙ..
    මොකක්ද දන්නෑ Version එක.

Main News