පොලිස්පතිට ‘සර්’ගෙන් ආ ඇමතුම.. ගෝටා රන් වටින කතාවක් කියයි..

December 6, 2016 at 9:20 am | lanka C news
පොලිස්පතිට ‘සර්’ගෙන් ආ ඇමතුම.. ගෝටා රන් වටින කතාවක් කියයි..

රත්නපුරයේ උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ‘සර්’ කෙනෙකුගෙන් ලද ඇමතුම ගැන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරීන් වෘත්තීමය ලෙස රාජකාරිය කරන අයුරු දැනගත යුතු බවයි.

29 views

5 Comments to “පොලිස්පතිට ‘සර්’ගෙන් ආ ඇමතුම.. ගෝටා රන් වටින කතාවක් කියයි..”

  1. සරත් says:

    ගොටගේ ගොඩක් වැඩ හොඳ උනත් ගොටත් මෙවැනි වැඩ වලට හවුල් උණ කෙනෙක් පසු ආණ්ඩුවේ.
    මේක පලවෙනි වතාව නෙවි පොලිස් පතිට ඇමතියෙක් බලපෑම් කරපු. එකම වැඩේ ගොට කරනකොට හොඳ වෙන්නත් සාගල කරනකොට වැරදි වෙන්නත් බැහැ .දෙකම වැරදියි .සිංහලයට කෙලවෙන්නේ ඕක හින්ද තමයි

    • KGB says:

      “SARATH”, your comment is useless & not relevant to subject matter. Do not show your immaturity to the public.
      you can sit on a chair and write what ever come to your mind.

      • aniwa says:

        aniwa KGB, gota gave complete freedom and never interfered with police or military forces ever. munta pissu ban, waren hawasa 2000Rs collect kara ganna.

  2. Gotaimbara says:

    As always very well spoken. Showed his professionalism. Under Rajapakse’s we had a cast iron guarantee on country’s security. Jayawewa! Theruwan Saranai.

    • aniwa says:

      aniwa machan, gota never interfered with police ever. the videos on youtube showing Gota speaking to ex head of police as if he was a dog are all fake !

Main News