පොලිස්පතිට හදිිසියේ උණ ගනී.. රෝහලේ නවතී.. CID එන්න විදිහක් නෑ..

July 2, 2019 at 10:44 am | lanka C news
පොලිස්පතිට හදිිසියේ උණ ගනී.. රෝහලේ නවතී.. CID එන්න විදිහක් නෑ..

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇති වූ හදිසි උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඔහු මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් කර තිබේ.

අද දිනයේ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහුට රහස් පොලීසිය විසින් දන්වා ඇතත් රෝහල්ගත වීම හේතුවෙන් එය සිදු නොවෙයි.

හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයාද රහස් පොලිසිය හමුවට අද කැදවා ඇතත් ඔහුද රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලෙස දැනටමත් නියෝග නිකුත් කර තිබේ.

26 views

14 Comments to “පොලිස්පතිට හදිිසියේ උණ ගනී.. රෝහලේ නවතී.. CID එන්න විදිහක් නෑ..”

  1. සිංහල බන්ඩා says:

    ගනන් ගන්න එපා! කූජිත නීතිය නවනවා විතරය්.

    • මුස්ලිම් බණ්ඩා says:

      කරන කලට පවු මිහිරිය මී සේ.. විඳින කලට දුක් දැඩි වේ ගිණි සේ..

  2. UD says:

    උණ හැදුනේ නැත්තං තමයි පුදුමේ…. මරණ 300කට වගකිව යුතු කෙනෙක්….

  3. smith says:

    pawu deyyane, nithiya nawapu ekata nithiya nawune na needa?

  4. prabath says:

    Yako meka ratatama naraka adarshayak neethiya rakina pudgalayo exmple denawa ratata neethiyen galawena widiha gana…Kohomath ara meehrak 225 athulu siyaluma praboon kiyaganna gon rala ha lokkanyai kiyala hitha inna aya leda wenawa mewage deyak weddi .Mathaka da ara police buruwa me langadi apalabunagaman haskamakin okkoma leda ekaparatama honda una hati…….Mun rawattanne rate janathwane …..

  5. ලෙබ්බේ says:

    පොලිස් රෝහලට දොස්තර සාෆිව උන රෝගීන්ට බෙහෙත් දෙන්න දාමුද .

  6. සෑම් says:

    පැනඩෝල් පෙති දෙකක් අරං දෙන්න කවුරුවත් නැද්ද …

  7. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මොන නැටුමි නැටුවත් පූජිත් ජයසුන්දර හොරෙක් නෙවෙයි. තවම ඔහුට කියා ගෙයක් වත් හදාගෙන නැති කෙනෙක්.
    හොරෙක් උනා නමි පූජිත මෙවැනි ප්‍රශ්න නෑ. අවංක නිළධාරීන්ට රටෙි තැනක් නෑ. පූජිත් දූෂණ නොකළ හොඳ පොලිස් නිළධාරියෙක්.

    • prabath says:

      Ehema unata Hamuduruwane oba thuma athulu me booruwan tika anduwata kade yanawane…hariyata ragakari korannenane newa…..Ratagathiya agama wenuwen pni inna oni obawahansela mewage pakshekata kade yana eka gana duka…E unata anith agamika nayakayo hama welawema thmange aya wenuwen peni innawa….

      • sky says:

        මේවා සිරිසේනගේ ජන්ද ගුණ්ඩු තව ටික දිනකින් නිදහස්

    • උලමා says:

      මරදන්කඩවල ISIS හම්බයෙක් බොරු නමකින් කොමන්ට් කරයි ..මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගතයුතුයි භික්ෂුන් වහන්සේලාට අවමන් කිරීම සම්බන්දව…දාගනින් මොහොම්මඩ් නබි කියලා

  8. Sinnaporan says:

    kapuwekuta kiyala noolak begananna una aduwevi baya wenna epa. Hora desapalakayanta kede giyahama ohoma asaneepa hedenawa.

  9. john the baptice says:

    යේස් සර් නෝ සර් කීවට විපාකය දැන් පළදෙනවා

Main News