පොලිස්පතිට-හේමසිරිට මිනී මැරුම් චෝදනා ගොනු කෙරේ.. වරදකරු වුවහොත් මරණ දඬුවම..

July 3, 2019 at 10:15 pm | lanka C news
පොලිස්පතිට-හේමසිරිට මිනී මැරුම් චෝදනා ගොනු කෙරේ.. වරදකරු වුවහොත් මරණ දඬුවම..

පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 296, 298, 327, 328, 329, 410 ගත්තේ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අද දිනයේ අධිකරණය හමුවේ කියා සිටියේය.

ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කරමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

මෙම වගන්ති යටතේ අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් දෙදෙනා ඒවාට වරදකරුවන් වූවොත් මාස තුනක සිට අවුරුදු 5 දක්වා සිරදඬුවම් සහ දඩ නියම කල හැකි මෙන්ම 296 වගන්තිය යටතේ උපරිම ලෙස මරණ දඬුවමද නියම කල හැකිය.

මෙම සැකකරුවන්ට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මිනී මැරුම් චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැන තොරතුරු වසන් කිරීමක් මත සිදු වූ බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු බව සඳහන් කරමිනි.

16,101 Viewers

11 Comments to “පොලිස්පතිට-හේමසිරිට මිනී මැරුම් චෝදනා ගොනු කෙරේ.. වරදකරු වුවහොත් මරණ දඬුවම..”

  1. මොනවදඔට්ටු says:

    මේ කතා ඇහෙනකොට සිංගප්පූරැවට පැනගෙන ඉන්න කෙනක්ගේ කකුල් වෙව්ලනවලු….මලමූත්‍රා පහවෙනවලු.මොන ලොරි ටෝක් දුන්නත් ගොයියා මේ 26දා එන්නේ නෑ,කැට තියලා කියන්නේ.මාකඳුරේ මධූෂ්ව ගෙනාවා වගේ තමා ගොයියව ලංකාවට ගෙනෙන්න වෙන්නේ.

    • හැකහැක says:

      උඹ ඔය කියන්නෙ සියලු දෙනාගේ විරෝධතා මධ්‍යයේ අගමැති රනිල් මහ බැංකු අධිපති ලෙස 
      පත්කරල මාසයක් ඇතුලත මහබැංකුව සූරාකාල, අගමැති රනිල්ගේම සහයෙන් නිරුපද්‍රිත මෙරටින්  පැන දැනට සිංගප්පූරුවේ, Little India ප්‍රදේශයේ තමාගේ නිවස සුල සුඛෝපභෝගී ලෙස ජීවත්වෙන ඇරජුන මහේන්දරන් නැමැති ගොබිල
      ගැන නේද?

      උඹ හිතන් ඉන්න හැටි වැරදියි බන්! ඌට භයකියන
      එක පිච්චියක් තරම්වත් දැනෙන්නෙ නෑ; ඌ හොඳාකාරව දන්නව රනිල්  ලොක්ක අගමැති පුටුවෙ ඉන්නකම් උගෙ මයිල් ගහකටවත් හානියක්
      වෙන්නෙ නැහැයි  කියල. ඌ මහ බැංකුවෙන් කොල්ලකාපු සල්ලි වලින් විස්කිබිබී,
      පාර්ටි දම,දම ෆුල් ආතල් එකේ ඉන්නව!

      • මලසමයං says:

        හරියට හරි,
        මේ ලඟදි මිනිහගෙ පවුලේ කෙනෙකුගේ වෙඩින් එහෙකටත් ආරාධනාලැබ සිංගප්පූරුවට ගිය අගමැටි රනිල්
        වෙඩින් එකටත් සහභාගිවෙලා, මහේන්දරන් ලොක්කගෙ දුකසැපත් බලාගෙන  නොගිය විදිහට ආපහු යසඅගේට ආපහු ඇවිත් තිබුනෙ.

         

      • බකබක says:

        හොරැ දෙන්නා සිංගප්පූරැවේ එකටයි ඉන්නේ.රනිල් දෙන්නටම හායි කියලා ආවේ.සොහොන්කොතා දැන් ඉන්නේ පැම්පස් ඇඳලා…..තව සති හතරකින් පැම්පස් ගලවලා ජම්පර් අන්දවනවා.

        • බයිල මෝ says:

          උඹ ඔය තරම්ම හොඳට ඔය ගැන දන්නෙ, දැන් උඹද ඇරජුනයගෙ වැඩිහිටි පැම්පස් අන්දවන්නෙ සහ ගලවන්නෙ?

    • දේවක says:

      ඇරජුනයා අපේ අරථසාදකේටයි, මහ බැංකුවට සුද්දෙ දාපු පට්ට හොරා තමයි!
      ඒ වුනාට බං, ඌ අපේ නායක රනිල් හාමුත් කොළඹ රෝයල් එකේ එක පන්තියෙ
      ඉගෙන ගත්ත ගජ මිතුරනෙ.

      ඒනිසා මොක වුනත් ඌට ඔය තරමටම අපහාස කරන්ඩ හොඳ නෑනෙ බං.
      අපේ නායක තුමාගෙ ඔලුවට අත හේදුව වගේ වැඩක්නෙ ඒක!

  2. Yea sir,No sir කියල මොකුත් කරගන්න බැරිද Sir…?

    • Rata Wenuwen says:

      රනිල් හාමු , පාල් මහත්තයලා, හරීන්ලා දැන් අත්වල ලේ ටික හෝදාගෙන සැපට ඉඳීවි,වෙනත් තැනකින් වතුර ගලා බසී

  3. mangala says:

    Ethakota ratakapu agamathi janapathi sudanoda.

  4. safi says:

    This is absurd, why should these two people get death sentence. Only the President is totally answerable for this incident because he is the Defence Minister.

  5. pisso says:

    therim karaka sabhawa nadda dan,mun denna kudu kara vtharae ranila baya una ,uuu aka nathara kara,mewa nam vkara maruna minissu walen avth mun dennwa maranawa sure,

Main News