පොලිස්පති අද ඉල්ලා අස්වෙනවා..- ජනපති කියයි..
April 26, 2019 at 12:00 pm | lanka C news
අද දිනය තුලදී පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
පොලිස්පතිවරයා ඉල්ලා අස්වන බව තමනට දන්වා ඇති බවද ඔහු කීය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති හා ආරක්ෂක ලේකම් තම වගකීම ඉටු කර නැති බවත් තමනට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් කර නොතිබූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
Pahath thenin yayi galaa…
මේ පොලිස්පති තුමා ඊළග අාරක්ෂක ලේකම් උණත් පුදුම වෙන්නේ නෑ…. තේරුණාද හලෝ
පුජිත්ට සහ ආරක්ෂක ලේකම්ට ඉල්ලලා අස්වෙලා ඇඟ බේරගන්න බැහැ. මරණයට පත්වූ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නනම් ඒ සඳහා නීතියෙන් දඬුවම් දෙන්න ඕනෑ. රනිල්ටයි, UNP එකටයි මැයි රැලි කල්දමන්න ISIS සහයෙන් බෝම්බ පුපුරවන්න මුන් උදව් කලා. මේ තරම් magnitude එකකින් ප්‍රහාරය වෙයි කියල මුන් හිතුවේ නැහැ. මිනීමැරුමට උදව්කලාට නඩු දමා හිරේ අරින්න ඕනෑ. අත්අඩංගුවට ගත්තම ප්‍රශ්ණ කරණකොට කතන්දරේ එලියට ඒවි.
etakota obatuma saha ranil lokka saha piriwara egollo janatawa gahala elawanakamda inne
යියර්ස් සර් නෝ සර් ගෙදර යවමු
ඔක්කොම කුනුගොඩවල් ලන් කරගෙන දැන් චුරු චුරු ගානවා. ජනපති සහ අගැමති ඉල්ලා අස්වෙන්න ඕන.
රටේ නීතිය ගැන අවබෝධයක් තියන පුජිත වගේ කෙනෙක් ඉල්ලා අස් උනාට පස්සේ ඒක විශ්වාස කරනවා මිසක්, පත්තරෙන් රටේ තොරතුරු දැනගන්න ග්‍රාම සේවක කෙනෙක් කියන දේ ගැන නම් මගේ විශ්වාසයක් නැහැ .
බම්බුව තමයි පූජිතට තිබුන දැනුම හින්දා නේනනම් මෙච්චර ගාණක් මලේ……………………පූජිතට අවබෝධයක් තියනවා නීතිය සාමය මහජන ආරක්ෂාව ගැන නෙවයි සිංදු කියන්නයි ස්ටේජ්වල අඩන්නයි
Yes sir, No sir, I cannot resign sir, I have a lot of work to be finished sir.
not only IGP, President should resign.He always dont know anything.What a disaster to all sri lankans after 2015.These fellows are muppets.please go home president, u are no suits to be as a president.