පොලිස්පති ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්චාවක් කැදවයි..
October 3, 2018 at 12:40 pm | lanka C news
එන මාසයේදී තමන් විසින් විශේෂ ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර සදහන් කරයි.
ලංකාදීප පුවත්පත හා අදහස් පලල කරමින් ඔහු සදහන් කර ඇත්තේ මෙම විශේෂ මාධ්‍ය හමුව සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරිවරැන්ද සම්බන්ද කරගන්නා බවයි.
පොලිසිය මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම්ද හෙලි කිරීමට එහිදී කටයුතු කරන බවද පොලිස්පතිවරයා සදහන් කර ඇත.
නමන කුජීතයා මාද්‍ය සාකච්චාතියමින් දේශපාලනයට පුරුදු පුහුනු වෙනවා වගේ , ඔහෝමයන්! ආප්පෙට හුඩු.
පූජිතය පොලිස්පති වෙන්න ඉස්සෙල්ලා අපේ ගමෙිි කුඩු ගන්ජ තිබ්බෙ නැහැ. අද කුඩු බිස්නස් කාරයො වැහි වැහැල.
මේවා කරන්න ඉස්සෙල්ලා ආවා කල්ලිය විනාස කරපන් බුරුවා
UNIVERSITY LAMUN TA
ALAWA ALAWA GAHAPU HATIDA ?
PERAHAREE NATAPU HATI DA?
HAMUDURUWAN TA KATHA KALA
HATIDA ?
වනගත වී තපස් රකින්ට යාවිද? නැතිනම් සිල් ගත බලලෙක් වේද?