පොලිස්පති ඉල්ලා අස්වන්න බෑ කියයි..- රොයිටර්

April 28, 2019 at 3:50 pm | lanka C news
පොලිස්පති ඉල්ලා අස්වන්න බෑ කියයි..- රොයිටර්

ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් කිහිප වරක් දන්වා ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ජනාධිපති කාර්යාලයේ ඉහලම ආරංචි මාර්ගකින් මේ බව තහවුරු කරගත් බවද වාර්තාවේ දැක්වෙයි.

පොලිස්පතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය දෙන තෙක් ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන් සදහන් කලේ යයිද සදහන්ය.

19 යව සංශෝධනය අනුව පොලිස්පතිවයරා ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිවරයා නැත.

38 views

14 Comments to “පොලිස්පති ඉල්ලා අස්වන්න බෑ කියයි..- රොයිටර්”

  1. Sri lankan common says:

    දේශපාලනයට යටත් නොවන එක එකක් .දැන්නම් නාගෙන ඉවරයි

  2. ගරසරප says:

    ලෝකයේ ප්‍රතම පොලිස් කුමන්ත්‍රණයක් ?

  3. ඇත්ත says:

    පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු නැත…

  4. Janaka from Matara says:

    ..what right does the 1st accused have, to tell the 3rd accused to die? IGP is saying “sure.. only after you”.

  5. Rohan says:

    පොලිස්පති-නාමල් හඬ පට ගැලපේ.. විනය කමිටුවකින් තීරණාත්කම පොලිස්පති ගැන පරීක්‍ෂණ ඇරඹේ. Why not take action against him.

  6. sakalabujan says:

    ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්න

    • එතකොට ආරක්ෂක ඇමති සහ නීතිය හා සාමය පිළිබඳ ඇමති හරියටම තමන්ගෙ වගකීම ඉටු කලාද?
      “පහත් තැනින් යයි ගලා ජලේ..”
      දැන් අස්වුනොත් වගකීම බාරගත්තා වෙනවා. පොලිස්පති ජනාධිපතිට දන්වල තිබුනට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ජනාධිපති අණ දුන්නෙ නෑ. ඕකයි ඇත්ත.

  7. Tilwin says:

    This is because of the stupid 19th amendment which ruined our country. We should have had a new government at least 1 year ago if not for this amendment.

  8. යන්න එපා තවටිකක් කෙලවලාම යන්න​????

  9. Parakum says:

    If he has performed his duty correctly, he has the right to refuse the MS orders. Is MS searching for Scapegoats to cover up his mistakes?

  10. Karu says:

    අස්වෙන්න ඕනැ දෙන්න ලෙක්චර් දිදී ඉන්නව.ඇයි මෙයා අස්වෙන්න?.හෘදය සාක්ෂියට එකඟව වැඩ කර අර දෙන්නට කලින් අස්වෙන්න කියන්න.

Main News