පොලිස්පති ඉල්ලා අස්වෙයි..? නිවාඩු අයදුම්පත ප‍්‍රතික්‍ෂෙපයි..?
October 9, 2018 at 2:10 pm | lanka C news
නිවාඩු ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතක් ප්‍රතික්ෂේප වී ඇති බව මාද්‍ය වාර්තා පලවෙයි.
නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් මෙසේ ප්‍රතික්ෂේප කර ඇත්තේ දින 5ක නිවාඩු ඉල්ලුම් පත්‍රයක් බවද සදහන්ය.
තහවුරු නොකල වාර්තා උපුටා දක්වමින් එම වාර්තාවන්හි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ එන 15 වැනිදා වන විට පොලිස්පති ධුරයෙන් පූජිත ජයසුන්දර මහතා ඉල්ලා අස් වනු ඇති බවයි.
මෑතකාලීනව පොලිස්පතිවරයාට එල්ල වූ චෝදනා මත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටි බවටද වාර්තා පල විය.
පොලිස්පති ඉල්ලා අස්වුනාම අලුත් කෙනෙක් පත්කලාම මිනිහා අස්වුණා කියල පිළිගන්නම් මේ කතා ඔක්කොම බොරු .
unp කියන්නේ චන්දෙන් එකවරක් පත්වෙලා තුන්පාරක් පමණ බලහත්කාරෙන් බලයේ ඉන්න පක්ෂයක් .මුන් නිදහසින් පස්සේ ඉඳලා කරලා තියෙන්නේ බලහත්කාර වැඩ අපේ තාත්තලා සීයලා අපිට මුන්ගේ වැඩ ගැන කියල තිබෙනවා අපි දන්නා කාලේ ඒ කියන්නේ ලාම්පු කලගෙඩි චන්දෙ කාලෙත් මුන් කලේ එක .unp එකේ ඉන්නේ ඒ ජාතියට හරියන චරිත මුන් ඔක්කොම තගාලා උන් පත්කරගන්නේ උන්ට හරියන නිලධාරි .මුන්ව එලවන්න ලේසි වෙන්නේ නෑ මුන් එහෙම යන්නේ නෑ ලොකු අරගලයක් කරන්න වෙනවා මුන්ව එලවන්න අනික මුන්ගේ මිනීමැරුම් මානවහිමිකම් උල්ලංගනය කිරීම ප්රජාතත්ර විරොදී වැඩ ගැන විරෝදය පලකරන්න බටහිර රටවල් එන්නේ නෑ. 88/89 කාලේ මුන් අමු අමුවේ කොල්ලෝ මරද්දී බටහිර ඔය තානාපති කාර්යාල කටක් ඇරියේ නෑ මියෝ වගේ හිටියා .මේපාරත් unp පාහරයෝ මිනි ලේ වලට තමයි ඉව අල්ලන්නේ ස්නයිපර් තුවක්කු දෙකක් අතුරුදහන් උනේ විහිලුවට නෙවෙයි .
මේ කරුණු දන්නා නිසා තමයි අපි ජනවාරි 8 වෙනස එපා කිව්වේ කොහෙද මෝඩ කොල්ලෝ සහ අතීතය අමතක වෙන මෝඩයෝ ටික ගිහිල්ල මේ අලුගොසුවන්ට ලජ්ජා නැතිව චන්දෙ දුන්නා
මහින්ද ගොටාභය පරිස්සම් වෙන්න සිදුවෙනවා .සමහරවිට පොලිසියේ මුන්ගේ හෙන්ච්යි නුගතුන් ලවා දේශයේ විරයන්ව ගාතනය කරන්න මුන් ලැහැස්තිවේවි .බටහිර ඔත්තු සංවිදාන ඔය පසුපස ඇති .
ජනක ඔබේ අදහස් නිවැරදී යි ….මේ ආණ්ඩුව කිසිසේත් විශ්වාස කල නොහැක ..බටලන්දේ වාදකයාගේ උප්පරවැට්ටියක් මේ
Hariyata hari Janaka !
ඔබේ කතාව හරි
Yes Janaka, u are hundred percent correct. The only thing is that MR, GR, BR, etc should really be careful of their safety. And this must be added the name of Jonstan Fernando. In addition to that, Minister Salinda, Minister TB, specially, Tharanaath Basnayaka, ape Asanka Nawarathna, also etc, should exactly be very very careful.Thanka u all.
හප්පා හරි වේදනාවකින් කතාකරල තියෙන්නෙ. 88-89 කාලෙ කොල්ලො හරියට මැරුව නේද? ඒ කොල්ලො ඒ කාලෙ සමාජෙට කරපු හානිය කොච්චරක්ද කියල මතක නෑ? අනන්ත අහිංසක මිනිස්සු මැරුවා රස්සාවට ගියා කියලා. සමහරු මැරුවා යූඇන්පී, ශ්‍රීලංකා පක්ෂ සාමාජිකයො කියලා.ලයිට් දාන්න බෑ,ටීවී බලන්න බෑ, මොකුත් බෑ.ලංගම බස්,කොච්චි, රාජ්‍ය ආයතන රජයේ දේපල ගිනි තිබ්බා විනාශ කලා. තමුන්ල සමහරවිට ඉපදිලත් නැතුව ඇති. උන් හිතුවෙ ඒවා පවතින රජයෙ බූදලයක් කියල.ගොන් කාලකණ්ණි. ඒ නැතිවෙන්නෙ හිඟන්නා ඉඳලා ගෙවන බදු මුදලින් නඩත්තුවුනු අපේම දේපල කියලා උන් දන්නෙ නැද්ද? ඒ වගේ සන්නද්ධ අරගලයක් මර්ධනය කරන්නෙ කොහොමද? දෙපිරිසක් අතර ආයුධ සන්නද්ධ අරගලයකදී අහිංසකයිනුත් එයට මැදිවෙනවා, බිලිවෙනවා.1971 උනෙත් ඒකමයි.ආණ්ඩුව වෙන මොකද්ද කරන්නෙ? කවුරු හිටියත් ඔච්චරම තමයි. හැබැයි ඒ සියල්ල සාමකාමී වෙලා තියෙද්දි සිවිල් සමාජයෙ අය සුදුවෑන් දාල උස්සල කප්පම් ගත්තෙ නෑ ඒ ආණ්ඩුව.
කැකුලෙ උන්ට පඩයක් ගියත් ඒක බටහිර කුමන්ත්රණයක්නෙ. ස්නයිපර් අතුරුදන් වෙලා නෑ කියලා පැහැදිලිව කියද්දි ප්‍රශ්න මවන්න එකම බොරුව යලි යලි කියනවා. ඕවට රැවටුනු උන් හිටියෙ 2015ට කලින්.
Thank God. We hope the successor will keep law n’ order. He also should make a quick probe into the President and Gotabaya assesination coup.
Not only that the new IGP should take immediate action arrest the ID holder 222222222v Ms S Rajapassa for the killing of Thajudeen which Prez and PM hiding the same for nearly for 4yrs.
පූජිත ජයසුන්දර අස්උනාට පස්සෙ එස්.එමි.වික්‍රමසිංහ එහෙම පත් කොරනව නෙවෙයි බොලං. ඒ යෝධයත් රාජපක්ෂලාගෙ ගැස්ටා. එහෙම උනොත් ඔක්කොම හබක්.
කකුලුවා රත්වූ දිය හැළියේ නැටූ එකේ රඟේ, දැන් සනීපද?
අම්මට හුඩු කුජීතවන්නයි යන්නේ
අය්යෝ පුජිත ඔයා ඇත හරින්න එපා. අපට ඔයාමයි ඕනේ.භාවනා කොරන්න කෙනෙක් ඕනේ සිවු කාරෝ හිරේ දාලා පොලිස් කාරයෝ තුවක්කු අරන් භාවනා කොරන්නොනේ. හිරුනිකාලා විජයකලාඅ ඉස්සරහ. යන්න එපා පුතේ, තව ඩිප්ස් ගපපන්. රිලා නැටුම් එක්ක.
මින් පස්සේ වත් තමන්ගේ රාජකාරිය දේවකාරියටත් ඉහලින් කරන්න වගබලාගන්න තනතුරැ වලින් ඉදිමෙන්න යන්න එපා රාජකාරියේ තනතුරේ ගවිරවය ආරකෂා කරගන්න එහෙම නැත්නමි බැහැපිය දොටිට කියපුවාම බහින්න වනෙවා තමයි දැන් ගෙදර ගිහින් භාවනාව හරි ගුරෙක්ගෙන් ඉගෙන ගත්තානමි හොදයි නේද
JANAKA OBA HARI
MUN WA DUMMALA GAHALA
WATH ELAWANNA LESI NAHA.
THAWAMA ELAWALA NAHA ELAWANAKAN ENNA MUWA PAEN GAHALA ELAWANNA ONEA