පොලිස්පති ඉවත් කරන්නැයි කියයි.. ජනාධිපතිගෙන්ද චෝදනා..
June 22, 2022 at 2:10 pm | lanka C news
පොලිස්පති සී ඩී වික්රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
එම මන්ත්රීවරුන් පිරිස පෙන්වා දී ඇත්තේ පසුගිය මැයි නව වැනිදා ඇතිවූ කලහකාරී සිදුවීම්වල දී මෙන්ම ඉන්ධන පිරවුම්හල අසල ඇති වන ගැටුම් පාලනය කිරීමට පොලිස්පතිවරයා ප්රමාණාත්මක ලෙස මැදිහත් නොවන බවයි.
තමන් ද ඒ පිළිබඳව තොරතුරු දන්නා බවත් මිරිහානේ පිහිටි තම නිවස ගිනි තැබීමට පැමිනි පිරිසද මේ වන විට නිදහස්ව සිටින බවත් එය පොලිසියේ ක්රියාකලාපය නිසා සිදු වූ බවද මිරිහාන බස් රථය ගිනි තැබීමට පැමිණි සැකකරන සැකකරු පමණක් බන්ධනාගාරගතව සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
අපි හැමෝවම මේ රටෙන් ඉවත් කරල දෙන්න
ඊට පස්සෙ පොලිස්පතිල ජනාධිපතිල ඕනෙ කෙනෙක්ව පත් කරගෙන ඕනෙ දෙයක් කරගන්න
පිස්සු සේන හදන්නේ ඇග බේරගන්න 9වෙනිදා වුන දෙයින්. ආවේ ජාතික ආරක්ශාව තහවුරු කරනවා කියලා ටොම් පච කෙලලා. අන්තිමට තමන්ගේ පාක්ශිකයො, මන්ත්රීලා, මන්ත්රීලාගේ ගෙවල් දොරවල් යාන වාහනවත් ආරක්ශා කරගන්න බැරි වුන නෝන්ජලයෙක්.කෝ බුද්ධි අන්ශ? ඒවත් අඩපනයිනේ. ඔයා ගෙදර යන්න හලෝ රට තව කන්නේ නැතුව.
දැන් පැනපං පුතා ස්විට්සර්ලන්තෙට. අර ගානියා ගෑනිවත් එහෙදි හම්බවෙයි.
රජයේ නිලධාරි හැම දේටම අල්ලගන්න එක දැන් හොර දේශපාළුවන්ට පුරුද්දක් වෙලා. මේ හිගන දේශපාළුවන් සහ සමහර නිලධාරීන් මේ විදිහෙ පොලිසියෙ වැදගත් වගේ ඉන්න නිලධාරීන්ව පෙළන එක මානව හිමිකම් කඩවීමක්.
Aise better you all go home before removing IG. You all nuts still ruining the country. Almost all people are in queues and all bloody politicians are enjoying.