පොලිස්පති ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නෑ..

September 24, 2018 at 12:00 pm | lanka C news
පොලිස්පති ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නෑ..

පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ව්‍යවස්ථාවේ 19 සංශෝධනය අනුව පොලිස්පතිවරයා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තු දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් පමණක් යැයි ද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කරන ලද ඉල්ලීම අනුව පොලිස්පතිවරයාට ඉන් ඉල්ලා අස් වීමට හැකියාව ඇති බවද දෝෂාභියෝගයක් ගෙන ඒමට සිදු වන්නේ එසේ නොවුණහොත් පමණක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

330 views

8 Comments to “පොලිස්පති ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නෑ..”

  1. Asaranaya says:

    අම්මට හුඩු! පඹයට බලයක් නැහැ, මොලයක් නැහැ, මුගෙන් වැඩකුත් නැහැ, අපට රටකුත් නහැ.

  2. Samuvel says:

    කුජීතයි පූජිත, කුජීතයි 19, කුජීතයි මහ දෙපල අතුලු අමන රජය, කුජීතයි 62 න් දැන්වත් අවබෝද නොවුනු %. රටම කුජීත වෙන්න කලින් පලයල්ල.

    • හැමදාම හරකෙක් වගේ තප්පුලනවා. වෙච්චි දෙයක්වත් කියන දෙයක්වත් නෑ. පස්වෙනිදා තිබුනු හොරුන්ගෙ රස්තියාදුව වගේ.කියෙව්වා විතරයි.තිබ්බ ටිකත් නෑ.කූජිතයි. ඊට පස්සෙ කිරිපැකට් අල්ලන් නැටුවා.දැන් පූජිත. ඔය මොකක් කීවත් වෙච්ව දෙයක් නෑ.ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යනවා.

  3. Sinhalaya says:

    Mun ekek wath danne naha mahajanaya ekamuthuwa hariyata ekatu unoth onema ekek elawana eka e tharam loku deyak nemeyi.

  4. හඟුරන්කෙත මුදියන්සේ says:

    මහින්දගෙ කාලෙ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය නමි හරිම ෂෝක්.

    • Sinhalaya says:

      Mudiyanse Balaya lankawe A/L wath pas nathi Indiyawe salli walsta dena upadiyak thibuna eka ne. Ekane dalama giye yanna. Ugeth namath balaya muge wage wadath balayi. Polosiyata giya kalak.

  5. රටේ වැදගත් නිලතල හරක් වගේ දේසපාලුවන්ට වෙනස් කරන්න බැරිඑකමයි හොඳ. නැත්තම් අර ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ වෙනවා හැම අවංක රාජ්‍ය නිලධාරීයාටම.

Main News