පොලිස්පති උත්සවයක් අමතමින් හඬයි.. [Video]
December 28, 2016 at 12:01 am | lanka C news![පොලිස්පති උත්සවයක් අමතමින් හඬයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/pujitha.jpg)
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා උත්සවයක් අමතමින් සිටියදී හැඬුම්බර විය.
පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පතිවරයා මෙසේ හැඬුම්බර වනු දක්නට ලැබින.