පොලිස්පති කියූ අවශ්‍ය බලය කැදවයි.. ජල ප‍්‍රහාරක රථ 06ක් සූදානම්.. කැරලි මර්ධනයද සීරුවෙන්..

September 5, 2018 at 3:50 pm | lanka C news
පොලිස්පති කියූ අවශ්‍ය බලය කැදවයි.. ජල ප‍්‍රහාරක රථ 06ක් සූදානම්.. කැරලි මර්ධනයද සීරුවෙන්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ පවත්වන විරෝධතාවය හේතුවෙන් පොලිසීය විසින් ජල ප‍්‍රහාරක රථ 06ක් සූදානමින් තබා තිබේ.

ඊට අමතරව ස්ථාන රැසකම පොලිස් කැරලි මර්දන ඒකක හා විශේෂ කාර්ය බළකා සෙබළුන් ස්ථානගත කර සිටී.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යලය, අරලියගහ මන්දිරය ආදී ස්ථාන කිහිපයකම දැඩි ආරෂාවක් රදවා ඇත.

155 views