පොලිස්පති ගැන අමාත්‍යංශයෙන් පරීක්‍ෂණයක් පමණයි.. ඉල්ලා අස්වෙන්න කීවේ නෑ..- නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති

September 20, 2018 at 1:20 pm | lanka C news
පොලිස්පති ගැන අමාත්‍යංශයෙන් පරීක්‍ෂණයක් පමණයි.. ඉල්ලා අස්වෙන්න කීවේ නෑ..- නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති

පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වී ඇති චෝදනා පිලිබදව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක කරන බව නලීන් බණ්ඩාර නීතිය හා සාමය බාර නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ නීතිය හා සාමය ඇමති රංජිත් මද්දුමබණ්ඩාරගේ දැනුම් දීමක් මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පරීක්‍ෂණ කරනු ඇති බවයි.

පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාද පවසා නැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් කීය.

10 views

6 Comments to “පොලිස්පති ගැන අමාත්‍යංශයෙන් පරීක්‍ෂණයක් පමණයි.. ඉල්ලා අස්වෙන්න කීවේ නෑ..- නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති”

  1. Asaranaya says:

    අම්මට හුඩු මූ බයවෙලා

    • නිශා says:

      අනිවාර්යෙන්ම අපි දන්නවා ඔය ආරංචිය හරියන්නේ නැති වැඩක් කියල .මුළු රටම පොලිස්පතිව එපා කිව්වත් unp එකේ හැම කුණු වැඩක්ම කරන්න ලැස්ති පොලිසිපති අස්කරලා කොහොමද නේද ?

  2. pey paraya janadi patitat wada lokek wanna ati.

  3. gemba says:

    This is most efficient minister in the country…..

  4. පුෂ්ප කුමාර​ says:

    අම්මට හුඩු හලාවත පොල්වතුවල පොල් හොරකම් කල බණ්ඩගෙ දෙකොන පත්තු වෙලා වගෙයි.හොරාගෙ අම්මගෙන් පේන අහනව විතරක් නම් මදැයි, හොරාගෙ අම්මට ඩිජිටල් වෙයි කියල දැන් බණ්ඩට නින්ද යන්නෙත් නැතිලු.

  5. sunimal says:

    මේ කැසිනෝ කාරයා ගැන මොන කතාද?

Main News