පොලිස්පති ගැන විශ්වාසය බිද වැටේ.. විශේෂ සොයා බැලීම ඇරඹේ..

September 19, 2017 at 9:20 am | lanka C news
පොලිස්පති ගැන විශ්වාසය බිද වැටේ.. විශේෂ සොයා බැලීම ඇරඹේ..

පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ඉදිරිපත් කරනු ලබන පොලිස් ස්ථාන මරැවීම් සම්බන්ධයෙන් දෙවරක් සොයා බැලීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම උපුටා දක්වමින් දිනපතා පුවත්පතක් වාර්තා කර ඇත.

ඒ අනුව ඉදිරියේදී සිදු කරන පොලිස් ස්ථානාධිපතිවරු, පොලිස් අධිකාරීවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සදහා ලබා දෙන ස්ථානමාරුවීම් ගැන සොයා බැලීමට නියමිතය.

ස්ථානමාරුකිරීම් කල යුතු පොලිස් නිලධාරීන්ගේ ලයිස්තුවක් පොලිස්පතිවරයා විසින් ලබා දුන් පසු ඒ ගැන විශ්වාසය තබා කොමිසම විසින් අනුමැතිය ලබා දුන්නච එම විශ්වාය බිද වැටෙන ආකාරයේ සිදුවීම් පසුගිය කාලයේ සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා පත් කිරීමේදී එම තත්වය පැහැදිලිව පෙනී ගිය බවත් එම පුවත්පත වැඩි දුරටත් සදහන් කර අතැ.

41 views

6 Comments to “පොලිස්පති ගැන විශ්වාසය බිද වැටේ.. විශේෂ සොයා බැලීම ඇරඹේ..”

  1. ransirini says:

    අනේ මන්දා ඕකත් ඔන්න ඔහේ නවල දාන්නකො

  2. Binoj says:

    Very good initiative. take Piliyandala police stations. This police stations completely run by the illegal garage owners in the area. This police station all the PC have three wheels. They repair freely police and own vehicles through these illegal garages and protect them. With immediate effect transfer or sack from police service this strain OIC. Garage owners OIC. See Kottwa police station Environmental Section OIC. He is no 1 corruptive person and his main income is protection of illegal garages.

    • Saman Kula says:

      I feel sorry about you. I have seen this comment many times in various places even one year before. It is sad that the issue is still not resolved. Keep fighting friend, until it is resolved.

  3. john the baptice says:

    යස් සර් ඇරස්ට් කරන්නේ නැහැ සර් දෙෆිනීට්ලී සර්

  4. Vasana says:

    ඕකේ ඕකේ සර්, හරි සර්, අරස්ට් කරන්න දෙන්නැහැ සර්, හරි සර් ම0 කියන්නම්, …. පූජිත, කුජීත නොවී සේවය කරන්න.

  5. SUNIMAL says:

    රත්නපුරේදී පොලිස්පති ‘සර්’ කියා දුරකතනයෙන් කිවුවේ ඔහුගේ ඉස්කොලේ ‘සර්’ට..කිරිඇල්ල

Main News