පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි පූජිතට දන්වයි..

July 2, 2017 at 10:45 pm | lanka C news
පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි පූජිතට දන්වයි..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නීතිය හා සාමය පිලිබද ඇමති සාගල රත්නායක මහතා විසින් දන්වා ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

නම්බුව සහිතව ගෙදර යාමට සුදුසුම කාලය මෙය යයි ඇමතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

විරෝධතාවයේ යෙදුනු සරසවි සිසුනට පහර දීම සම්බන්ධයෙන් පැවති සාකච්චාවකදී මෙම දැනුම් දීම කර ඇතැයිද සදහන්ය.

127 views

8 Comments to “පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි පූජිතට දන්වයි..”

  1. ගිරවා says:

    පොලිසියේ ලොක්කා වෙලා හැම දේටම රටේ ජනතාවට එරෙහිව නීතිය කඩකරමින්…….
    YES SIR ……..NO SIR කිව්ව එකේ ප්‍රතිපලය නේද මේ
    ඔබ රැවටිලා නේද? ඔබ මෝඩ වෙලා නේද? ඔබ රැවටිලා මෝඩ වෙලා කියල දැනගත්තත් කරන්න දේකුත් නෑ නේද?
    පොලිස්පති තුමෙනි .ඔබට සාගලගේ පිහිටයි

  2. Jonaa'S Brother says:

    අජූත මාමේ ඔයාව කූජිත වෙන්නයි යන්නෙ. ඊට කලින් ගිනි බටේ පත්තුවෙනවද කියා බැලුවොත් හොඳ නැද්ද .සැලුයුට් කරන ගමන් ම බලන්නත් පුලුවන්.

  3. JUDE says:

    පොලිස් ජිවිතේ ආතල් සාගරේ ..නරකද කපිරිඤ්ඤා , සිංදුවක් කිව්වොත් අස්වෙන දුකට

  4. Sirisena Yatawara says:

    IGP Pujitha has to leave position immediate effect by order odd of Sagala Rat…… back by Primer of Ranil W… and President of Republic M. Sirisena . What about policy and directive of CBK-Federalist position on IGP?

  5. Boo says:

    මේ බුරු ආණ්ඩුවේ ඉන්න සේරටම නම්බු ඇතිව ගෙදර යන්න කාලය දැන් හරි, මහා පාරේදී ගුටි කන්න කලින්.

  6. hitan gedara appuhami says:

    පළාත් සභා මැතිවරණය ලගයි වගේ. ඔන්න ලැස්ති වෙලා ඉන්න මෙයාට හොදට සලකන්න.

  7. lolla says:

    Gedara Gihin Pilitics karanna naththan Security Job Ekak karanna..

  8. කෝරළේ says:

    රට පුරා කුඩු, ගංජා, නොයෙකුත් මත්ද්රව්‍ය, කසිප්පු හොරකම් දූෂණ, අපචාර. පාතාලය රටම වෙලාගෙන. කෙහොමද යහපාලනය- අතිවිශිෂ්ටයි!

Main News