පොලිස්පති ධුරයෙන් යයි.. මැදපෙරදිග රටක තානාපතිකමක්..

September 10, 2017 at 3:00 pm | lanka C news
පොලිස්පති ධුරයෙන් යයි.. මැදපෙරදිග රටක තානාපතිකමක්..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත් වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා ගණනාවක් පලව තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ සංවරත්සර උත්සවයෙන් පසු ඔහු ධුරයෙන් විශ‍්‍රාම ගනු ඇති බවත් ඉන් පසු ඔහුට මැදපෙරදිග රටක තානාපති ධුරයක් ලැබෙනු ඇති බවත් එම වාර්තාවන්හි සදහන්ය.

77 views
Main News