පොලිස්පති පාර්ලිමේන්තු මැතිවරණයට.. පෝස්ටර තේමා පාඨය ‘කුජීත පූජිත’

September 22, 2018 at 1:20 pm | lanka C news
පොලිස්පති පාර්ලිමේන්තු මැතිවරණයට.. පෝස්ටර තේමා පාඨය ‘කුජීත පූජිත’

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වීම වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සිහිනය බව හම්බන්තොට දිස්ත‍්‍රික් සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් වීමට උවමනා නම් පොලිස්පතිවරයා කල යුත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීම බවද මන්ත‍්‍රීවරයා කියයි.

එසේ නොකලහොත් ඉදිරියේදී ඡන්දය ඉල්ලන දිනක පෝස්ටර් ගහන්න වෙන්නේ ‘කුජීත පූජිත’ ලෙස බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

56 views
Main News