පොලිස්පති පැන දුවයි.. මාධ්‍යවේදීන් මගහැර වාහනයෙන් ඉගිල්ලේ.. [Video]

July 8, 2020 at 10:32 pm | lanka C news
පොලිස්පති පැන දුවයි.. මාධ්‍යවේදීන් මගහැර වාහනයෙන් ඉගිල්ලේ.. [Video]

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේය.

පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම විසින් කරන ලද කැඳවීම අනුව ඔවුන් එහි පැමිණ සිටියහ.

ප්‍රකාශය ලබාදීමෙන් පසු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මාධ්‍යවේදීන්ට මුහුණ නොදී පැන දිව්වේය.

මාධ්‍යවේදීන් ද පසුපසින් දිවගියද පොලිස්පතිවරයා වහා මෝටර් රථයේ නැඟී ආ පිටවී ගියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් පසු ඇප මත නිදහස ලබා සිටියි.

0 views

20 Comments to “පොලිස්පති පැන දුවයි.. මාධ්‍යවේදීන් මගහැර වාහනයෙන් ඉගිල්ලේ.. [Video]”

  1. Agbo says:

    අනේ පොලිස්පතිට වෙච්චි දෙයක්. දුවපු දිවිල්ලට සුසන්තිකාත් පැරදෙනවා.

  2. chitral says:

    Need to go to the toilet

  3. ජනජය says:

    ඔය යහපාලන කැද හැලියේ හිටපු බොහෝ අයට අන්තිමේදි වෙන්නේ දුවන්න තමයි…

  4. Dikman Aiyya says:

    ….Pollonaru Pabaya tama galapenewaaa….lol….this media guy is also chasing him like crazy,…this fool is running like his fking head is on fire…Rata Kaaaapu YAHAPAALANA Hutto…..

  5. criminal says:

    පූජිතට බොගක් සෙට් වෙලා,ඕක සාමාන්‍ය දෙයක් පරක්කු උනොත් කලිසමේ තමයි.එහෙම උනොත් කුජීතයි.

  6. Dammikar says:

    Mada gahanna epa yaku,pujitha mona taram deyak kaladha n-eliya ssp inna kale…..eka LTTE yekuta talawakeleta enna dunne neha….antimata thonda CKB kiyala narkotic ekata transfer kara….munta atite amatakai…..karunalata athite amataka karala inna puluwan nam ei pujitha lokkata ehema karanna beri