පොලිස්පතිත් රනිල් වගේ වෙයි.. නිල නිවසෙන් ඉවත් නොවී ජනපතිට විරුද්දව නඩු දමයි..

May 7, 2019 at 9:20 am | lanka C news
පොලිස්පතිත් රනිල් වගේ වෙයි.. නිල නිවසෙන් ඉවත් නොවී ජනපතිට විරුද්දව නඩු දමයි..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මීට හේතුව ලෙස සඳහන් වන්නේ සාධාරණ හේතුවක් නොදන්වා තමන් පොලිස්පති ධූරයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබීමයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් ඉදිරි දින කිහිපය ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇති බවත් සඳහන්ය.

අනිවාර්ය නිවාඩු යවා ඇති පූජිත් ජයසුන්දර මහතා තවමත් පොලිස්පති නිවසේ රැඳී සිටින අතර අදාළ නඩු තීන්දුව ලැබෙන තුරු ඔහු එහි රැඳී සිටිනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.

මේ අතර පොලිස්පතිවරයාට යොදවා තිබූ ආරක්ෂාව අඩු කර ඇති බවත් ඔහු වෙනුවෙන් යොදා තිබූ පෙර ගමන් යතුරුපැදි ආරක්ෂකයන් ද ඉවත් කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

33 views

23 Comments to “පොලිස්පතිත් රනිල් වගේ වෙයි.. නිල නිවසෙන් ඉවත් නොවී ජනපතිට විරුද්දව නඩු දමයි..”

  1. shehan says:

    Why don’t 20M of citizens of SL not file a case against this clown + the president, PM, Secretary of Defense and the rest of all those who failed to protect the nation…?

  2. රනිල් says:

    මම අරලිය ගහ අතඅැරියේ නැ
    නිල නිවස ඉදගේන නඩු දාන්න

  3. Don juan wikumsiha says:

    Wikumsinhayake point thamayi…. rata , jathiya , ahamen puduma widiyata mu paluganne….

  4. Gayantha says:

    සිරි අයෙත් ඉල්ලන් කයි වගේ. මෝඩ පතෝලයන් රටේ පාලකයෝ කරහම වෙන විනාශ මේවා.

  5. KASUN says:

    සිරි අයෙත් ai kanna yanne… 😀

  6. Upali says:

    IGP is under interdiction. He doesn’t have to leave Govt. quarters.This is illegal only the con. council can take disciplinary action. This is like Sirisena dissolving the Parliament. Don’t publish rubbish.

  7. Buddadasa says:

    Sickening. Send the army to chase the fellow and put him under custody for not doing his job properly. What about the human rights of the murdered people due to his inactivity. He should be charged for helping terrorism due to neglect.

  8. one shot says:

    මෙයාව පොළිස් භාවනා මධ්‍යස්ථානයේ අධිපති ලෙස පත් කරමු.

Main News