පොලිස්පති පූජිත CID අත්අඩංගුවට..

October 1, 2019 at 12:40 pm | lanka C news
පොලිස්පති පූජිත CID අත්අඩංගුවට..

අනිවාර්ය නිවාඩෙු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරුවේ ප‍්‍රශ්න කිරීමක් සදහා කැදවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.

පොලිස් මූලස්ථානයේ සුළු සේවකයෙකුට පහර දුන්නේ යයි චෝදනා මත මෙම පරීක්‍ෂණ සිදු වන්නේ යයිද වාර්තා වෙයි.

40,635 Viewers

9 Comments to “පොලිස්පති පූජිත CID අත්අඩංගුවට..”

  1. JOHN says:

    රනිල් පස්සේ යන සැමදෙනාටම මේ ඉරණමයි අබසරණයි

    • Rata Kana Ballo says:

      Karma Vipaka.
      This is a good lesson for any government officials licking asses of politicians

  2. kawinda says:

    kenekuta paalanaya bhaara dunnama durwalakam handunaaganna puluwan kiyala Nelson Mendella kiuwa.

  3. චේතියසේන says:

    මයිත්‍රී බාවනා කේස් එක!

  4. Ajoothapathiya says:

    Dan remand karaama, winadi 5 k nemei mulu dawasama bhaawana karanna puluwan!

  5. Sajja says:

    Slap a man and you find CID case !

  6. praba says:

    අනුන්ට කරපු ඒවා දැං පල දීලා. හොඳ වැඩේ.

  7. Dushantha says:

    මෙහෙම ජෝක් පෙන්නන රටක් මේ ලෝකෙ වෙන නෑ. පොලිස් පති අත් අඩන්ගුවෙ. හෑබෑයි එයා තාමත් පොලිස් පති. ඒ අස්සෙ මහ බෑන්කු හොරු ඔක්කොම එලියෙ.

  8. Bandq says:

    සිවිල් නීතිය යටතේ සාක්ශි හම්බුවෙලත් බඩුදීන්ට බයේ ඌව අල්ලපු එකා එල්ලන්න ඕන උදව් කල වුන් එක්කම

Main News