පොලිස්පති පූජිත CID අත්අඩංගුවට..
October 1, 2019 at 12:40 pm | lanka C news
අනිවාර්ය නිවාඩෙු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අද පෙරවරුවේ ප්රශ්න කිරීමක් සදහා කැදවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.
පොලිස් මූලස්ථානයේ සුළු සේවකයෙකුට පහර දුන්නේ යයි චෝදනා මත මෙම පරීක්ෂණ සිදු වන්නේ යයිද වාර්තා වෙයි.