පොලිස්පති පොල් හිටවයි.. දෙමලෙන් සභාව අමතයි..

August 7, 2018 at 8:02 am | lanka C news
පොලිස්පති පොල් හිටවයි.. දෙමලෙන් සභාව අමතයි..

පොලිසිය විසින් වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන හා පොදු ස්ථාන තුළ පොල්පැළ 10,000 ක් සිටුවීමේ ආරම්භක වැඩසටහන ආරම්භ කිරීම 04 වනදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව පූන්තෝට්ටම් නරසිංහ කෝවිලේදී සිදු විය.

වවුනියාව මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ‍මෙහෙයවීම යටතේ වවුනියාව ප්‍රජා පොලිස් ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුතුව වැඩසටහන සංවිධානය කොට තිබිණ.

වැඩසටහනට එක්වු පොලිස්පතිවරයා පැවසූවේ පොලිසිය ප්‍රජා පොලිස් කමිටු හරහා ගොඩනඟාගෙන තිබෙන සහජීවනය හේතුවෙන් නැවත වතාවක් කිසිදු අවස්ථාවක ජාතීන් අතර අසමඟිය ඇති ‍නොවන බවයි.

වැඩසටහන් අවස්ථාවේදී පොලිස්පතිවරයා දෙමළ බසින් පැමිණ සිටි පිරිස ඇමතීද විශේෂත්වයක් වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

96 views

9 Comments to “පොලිස්පති පොල් හිටවයි.. දෙමලෙන් සභාව අමතයි..”

  1. memopad says:

    Noticeably, the present IGP is the most visible comedian, the country ever witnessed since establishment of Police Department ever since from the British Rule. His wild card plays as a Joker running from singing at public stages. It is strange to believe; this man has no default common sense, dignity and respect, not for him but carrying the designation of Inspector General of Police. Apparently, he was appointed to this post by Royal jesters ruling the Island

  2. chapa says:

    රටේ කුඩු වසංගතය නතර කරන්න පුලුවන්නම්,මේ සියල්ලටම වඩා වැදගත්.පොලිසිය කරන්නේ වෙනත් අමාත්‍යාංශවල රාජකාරි

  3. sakalabujan says:

    Establised the sinhala village amoung tamil community not the coconut.

  4. Winsara says:

    hitawala thiyenne nam awashaya pramanayata wada gamburin wage.

  5. Hari says:

    Meya pol gas hitawanawa hadeida POLICE YA HARIYATA HADAGANNA BARI AKKA

  6. බල්ලගෙ වැඩෙි බුරුවා කරනව……ගොනාවගෙ පිසසු කෙලිනව…..පොලිසිය බාවනා කරනව…සිල් රකිනව…පුලුවන්හැම එකාම රටට කෙලිනව….

  7. sinha le says:

    දෙමලා අපේ රටේ පුරවැසියෙක් නම් සිංහල කථා කල යුතුයි අපි දෙමළ කතා නොකළ යුතුයි

  8. මේකා පොලුත් කඩයිද? says:

    මේකා පොලුත් කඩයිද? හාහ්..හාහ්..ගා.

Main News