පොලිස්පති පොලිස් මූලස්ථාන සුළු සේවකයෙකුට පහර දීලා.. පොලිස් නිලධාරිනියෙකුට දුෂණය කරන බවට තර්ජනය කරලා..[Video]
August 14, 2017 at 11:20 am | lanka C news![පොලිස්පති පොලිස් මූලස්ථාන සුළු සේවකයෙකුට පහර දීලා.. පොලිස් නිලධාරිනියෙකුට දුෂණය කරන බවට තර්ජනය කරලා..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/545666.jpg)
පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ සුළු සේවකයෙකුට පහර දුන් බවත් තවත් පොලිස් නිලධාරිනියකට දුෂණය කරන බවට තර්ජනය කල බවටත් වූ වාර්තාවක් වීඩියෝවත්ද සහිතව එජාප හිතවාදී වෙබ් අඩවියක් විසින් හෙලි කර ඇත.
එම වීඩියෝව මෙතනින්
එම වාර්තාව මෙතනින්
දුෂිත පුජිත
අප්පද බොල… නැව්වද? නෑවද ?
Well suited for Yahapalane.
හූ හූ. පොලිස් පටිය දන්නෙ නෑ. තමන් ගෙ මූලස්ථානෙ තමන්ට කෙලවෙන CCTV රෙකෝඩ් ලීක් වෙල. වස ලැජ්ජාවයි.
how are you brother?
කෝ මේ පොලිස් කොමිසම? දැන් යහපාලනය හොඳද? මෙයා ඉස්කෝලේ යද්දිත් මීට වඩා හොඳ වැඩ කරලා තියෙනවා ලියන්න ලැජ්ජයි.
මතකද නේවි කමාන්ඩර් අර පයිලට් යුනිපෝම් එහෙම ගහගෙන හම්බන්තොට වරායෙ නැවකට පයිලට් පාර දෙන වෙලාවෙ මාද්දිය නිදහස දුන්න ඇට්ටි හැලෙංඩ!
මේ දෙන්න නියම බාන!
😀
it is a pre rehearsal before the next election – to implement police thuggery for voters- ranil’s instructions
කොහොමද කූජීතවූ පූජීත කොමිසම අර කනිසම වගේ එකක්???