පොලිස්පති බීමතින් පොලිස් නිලධාරීන්ගේ හිරි ඔතප් බිදලා.. ආණ්ඩු පාර්ශ්වයෙන්ම ප්‍රබල චෝදනාවක්..
April 4, 2017 at 11:16 pm | lanka C news
මහින්ද රාජපක්ෂ යුගයේ පොලිසිය හෝ පොලිස්පති විසින් යම් සුලු වරදක් හෝ පොලිසියට නොගැළපෙන කට යුත්තක් සිදු කලා නම් එහි සම්පූර්ණ වරද සහ වගකීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පිටින් යැවීම ඉතා සුලභ කරුණකි.
එහෙත් වර්තමාන පොලිස්පති හෝ එම දෙපාර්තමේන්තුවේ සිදුවන අඩුපාඩු හෝ වැරැදිවලින් සම්පූර්ණයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් නිදහස් කොට එහි සම්පූර්ණ වරද පොලිස් දෙපාර්තමේන්තුව හෝ පොලිස්පති වෙත පැටවීම මොනතරම් දුරට සාධාරණ ද යන්න එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇති අන්දම දැන ගැනීමට මෙසේ පලකරමු. (අදාල පුවතේ සදහන්කරුණුවල සත්‍ය අසත්‍යතාවය ගැන අප වෙබ් අඩවියේ වගකීමක් නැත)
කෙසේ වෙතත් එම පුවතේ සඳහන් පරිදි මහින්ද රාජපක්ෂ යුගයේ හෝ ඊට පෙර කිසි කලක පොලිස්පති වරයෙකු මෙසේ හැසිරී නැති බවත්, වර්තමාන පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉතා අශෝබන ලෙස බීමත්ව කාන්තා පොලිස් නිලධාරින්ගේ හිරි ඔතප් බිදිමින් විහිලු කාරයෙකු ලෙස පොලිස් දිනය වූ පසුගිය 2 වෙනිදා පොලිස් ක්රිඩාංගනයේදී හැසිරුණු බව එම වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.
සම්පූර්ණ පුවත මෙතනින්
දුෂණය හොරු කුඩු අපරාධකාරයෝ අද රජ වෙලා
පොලිසිය ඇත හොදටම දුර්වල වෙලා
කුමටද හිටින්නේ ඔබ අද පොලිසියේ ලොක්කා වෙලා
අපටයි ඇඩෙන්නේ රටට සිදු වූ විපත් දැකලා
ඇතිකර තබා දුෂණ නැති නොකර ඇයි තැවෙන්නේ
බලයට තන්හාවේ නැතිවනු එපා ලෝකය එය කරන්නේ
ඇති නැති වීම විද ගැනුමයි වටින්නේ
ඇයි ඇස්වලට ඇනගෙන අපි අඩන්නේ.
ලොක්කගේ අශෝභන වැඩයි අප මේ දකින්නේ
රට අගාදෙට යනහැටි බලන් ඉන්න අපටයි දැන් ඇඩෙන්නේ
සම්පත් …..දැන් අපිට අඩමින් වැලපෙමින් සිටින්න කාලයක් නැහැ ..මුළු රටේම දේශද්රෙමින් මේ වත්මන් යමපාලනය රෙජිමයට විරුද්ධව පාරට බැසිය යුතුයි
අයුක්තිය ,අසාධාරණය., අවනීතිය රජකරන මේ රටේ දැන් අපට බලා සිටීමට කාලයක් නැත අපේ රට ජාතිය රැකගැනීමට යමපාලනයට එරෙහිව එකාමෙන් සමගි වී විරුද්ධත්වය පලකලයුතුයි. ජනතාව පත් කල ආණ්ඩුව රටට කරන්නේ විනාශයක් නම් එම රෙජීමය ඉවත් කිරීම ජනතාවගේ යුතුකමයි වගකීමයි
උතුරේ ත්රස්තවාදීන් පොලිසිය හදුන්වන්නේ පොල්ලේ පොලිස් යන විකට නමින් …හේතුව මෙවැනි බීමතින් විකාර කරන ලොක්කෝ නිසා වියහැකියි
අහෝ අපේ රට ජාතියට වූ අවාසනාව ..අපරාධය ..සිංහලයා තාම නිදිය ..සිංහල කොල්ලනේ කෙල්ලනේ මිනිසුනේ දැන් වත් රට ජාතිය බේරාගැනීමට පෙරට වරෙව්
ඔලු ඔයවගේ දේවල් වනවා කටුස්සන්ට රන්මළවල් පළදුවාම.එදා ඒ කටුස්සට වුණු දෙයම තමයි මේ විකට ජෝකර්ටටත් පළදින්නේ.
ඔන්න අජුතයා නීතිය නමනවා විතරක් නොවෙයි රෝල්කරළා කොහේද යවන්නයි හදන්නේ
MR. JAYASUNDARA PLEASE RESIGN & GO HOME
අපේ රටට පිළිමල් වන සතුරු මල
අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
රටකට ඕන අපමණ අගයක්, ඒකට ඕන මෛත්‍රී යුගයක්……………. දැන් සනීපද………..?
පබයට බටලන්දට ගැලපෙන තවත් JOKER කෙනෙක් ….රුකඩ දේශපාලකයන්ගේ සේවකයෝ ගැන කවර කතාද ?රටම ගිනි ගනිද්දී මොවුන් මත් පැන් බොමින් සිහිනලෝකේ …
කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
Saneepaiiii……
රටකට ඕන අපමණ අගයක්, ඒකට ඕන මෛත්‍රී යුගයක්……………. දැන් සනීපද………..? ohma yan. Tawa uney naha. tawa essarahata මෛත්‍රී pahara ugaya ediriyatama yaavi.
neethiya dekata namala pocket eke daagenane iine ithin bayawenu kumata.
I think without knowing actual facts dogs are barking. This is a common sickness of uneducated social media users.
Do’t blam to ur self, Ravi Kodikara. Even though u r a that type of Doug, u r little good,Becouse now u realy reyalized about u r self.
All the kids can understand whats happening “yes sir ,ok sir, i will do sir etc………………” & people who thinking i am the educated person cant understand,
if anybody blame to doctors are not educated i will never accept it
Olu , Saradiel, Joy, you are correct. Everyday we see the destructions done by “Wahapalana” gang, we just comment on it. We should stop this and action must be started. Face book is a good place to convince young generation. I will give my suggestions in coming days.
By the way, is there any means to stop harmful talks and actions of NGO gang? (Harak Wijesooriya, Nirmal Ranjith, Male nurse etc.) It is good if TV channels like Hiru, Derana do not invite to these stupid, traitorous donkeys for discussions.
What about that terrible guy, Mahinda Balasuriya who killed innocent people at Katunayake. Was he a good police guy ????????
Compared to him, Pujitha is a gentleman.