පොලිස්පති රකින්න එජාපයෙන් එයි.. ඉල්ලා අස් නොවන්නැයි දන්වයි..
October 20, 2018 at 12:00 pm | lanka C news
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තව දුරටත් එම ධුරයේ සිටිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් විසින් දන්වා ඇත.
ඒ අනුව ධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ ධුර කාලය අවසන් වීමට පෙර විශ්‍රාම ගැනීමක් උවමනා නැති බව පොලිස්පතිවරයා වෙත දැන්වීමට ඔවුන් තීරණය කර තිබේ.
තමන් ධුරයෙන් ඉවත් වන බවට පොලිස්පතිවරයා ඉගි පල කර සතියක් ඉක්මවා කාලයක් ගතවුනද මේ දක්වා එසේ ඉල්ලා අස්වීමක් සිදු කර නැත.
ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වන ලද බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබින.
දුමියෝ! අමරයෝ! තොපේ නායකයා පඹයා සිරිසේන ජනපති ලොම් හැලිච්ච සිංහයෙක් වෙලා ඉවරය්.
වැදගත්කම සහ නොවදගත්කම අතර වෙනස තමයි එකෙක් ලජ්ජා බය තිබෙන කෙනෙක් වීම සහ අනෙකා ලජ්ජා නැති කෙනෙක් වීම .කියන්න තිබෙන්නේ මෙපමණයි .
පොලිස්පති ඔබ ඔය චරිත දෙකෙන් කවුද ?
අනේ ඔබතුමා නම් ඉල්ලා අස්වෙන්න එපා. මේ නාඩගම් කන්ඩායමට හොදින්ම ගැලපෙන්නෙ ඔබ තුමාමයි. වෙනස් එක්කෙනෙක් ආවොත් මීහරකුන් ට එලහරකෙක් එකතූනා වගේ වෙයි.
නැ අනේ මේ මිහරකුන්ට එළහරක්මෙන් තපුල්ලන්න බැරිවේවි. ඔය පසුපෙලේ කකුල්දෙකේ හරකෙක් තමයි නවින් බණ්ඩාර තපුල්ලලා තපුල්ලලා ඔය තනතුරගත්තේ.දැන් ඉතින් තවත් හරකුන් තපුල්ලනවා උම්බෑ කියලා බැරිබව වහාගන්න
අස්වෙන්න එපා
IGP. Please don’t resign.Only a joker like you can fit into the set of jokers and rogues in the yamapalana government.
රටේ ජනතාවගේ වැඩි කැමැත්ත නාකයන් දෙදෙනාම ඉල්ලා අස්වීම යුතු බවයි
Cat has jumped out of the bag now.
Do not resign as Yamapalanaya will miss out on one Joker.
අස් වෙන්න එපා මගේ දෙයියෝ, අස් වෙන්න එපා