පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් ආණ්ඩුවේ දේශපාලඥයෙක් මුදාගෙන..

August 24, 2020 at 2:10 pm | lanka C news
පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් ආණ්ඩුවේ දේශපාලඥයෙක් මුදාගෙන..

මත්ද්‍රව්‍ය සාදයකට සම්බන්ධ වී සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් මුදවා ගැනීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලනඥයකුට චෝදනා එල්ලවෙයි.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සඳහන් කර ඇත්තේ දකුණු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආ නවක දේශපාලනඥයකු විසින් මෙම කටයුත්ත කර ඇති බවයි.

පැගිරිවත්ත ප‍්‍රදේශයේ පැවති මත්ද්‍රව්‍ය සාදයකට සහභාගි වී සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පිරිස අදාළ දේශපාලඥයා මැදිහත් වී බේරා ගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් පඤ්ඤාලෝක හිමි මෙම අදහස් පළ කර තිබේ.

68,217 views

19 Comments to “පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් ආණ්ඩුවේ දේශපාලඥයෙක් මුදාගෙන..”

  1. Kgs basnayake says:

    Drug trade and underworld will continue until death sentence is activated and hanged these drug traders and underworld leaders.

  2. Rabok says:

    Mr President if this is true please STOP these kind of political interference let Police do their job – Please warn the MP severally and punish the Police officer who gave in to this Politico — please remember people vote you to stop these kind of bull shit –

Main News