පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් ආණ්ඩුවේ දේශපාලඥයෙක් මුදාගෙන..

August 24, 2020 at 2:10 pm | lanka C news
පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් ආණ්ඩුවේ දේශපාලඥයෙක් මුදාගෙන..

මත්ද්‍රව්‍ය සාදයකට සම්බන්ධ වී සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් මුදවා ගැනීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලනඥයකුට චෝදනා එල්ලවෙයි.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සඳහන් කර ඇත්තේ දකුණු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආ නවක දේශපාලනඥයකු විසින් මෙම කටයුත්ත කර ඇති බවයි.

පැගිරිවත්ත ප‍්‍රදේශයේ පැවති මත්ද්‍රව්‍ය සාදයකට සහභාගි වී සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පිරිස අදාළ දේශපාලඥයා මැදිහත් වී බේරා ගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් පඤ්ඤාලෝක හිමි මෙම අදහස් පළ කර තිබේ.

68,232 views

19 Comments to “පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් ආණ්ඩුවේ දේශපාලඥයෙක් මුදාගෙන..”

  1. Gama says:

    මේ කාරණය ඇත්තනම් කිසිම සමාවක් දෙන්න එපා ජනාධිපති තුමනි.

    • Boo says:

      මේවා නම් ගම් ඇතුව ප්රසිද්ධ කල යුතුයි. එවිට ඔවැනි ජඩයන් මේ සමාජයෙන් ඉවත් කල හැකියි. නැතුව හැංගිලා මඩ ගහලා වැඩක් නෑ.

      • Alapaluwa says:

        මැඩිල්ලෙ කියන්නෙ පිස්සෙක්. ඌ කියන ඒව ගනන් ගන්න එපා. සබ්‍රිට ඇමතිකම දුන්න කියල ඕකා මරෙන්න හැදුවා.

    • බන්ඩා says:

      ඇය් පින්තූරයක් දමන්න හෝ නම් කියන්න බැරි?

    • සුරන්ජිත් මපිටිය් says:

      පොහොට්ටුවේ කසී කබල් වැඩ පාන්දරින්ම පටන් ගෙන වගේ
      හොද හොද සෙල්ලම් තව ඉදිරියට , සමව නොදී කොහොමද
      දැන් හැමෝම කන්නේ නිපුණ සහල් නේ

  2. නීතියේ රැහැනට අසුවූවන් බේරුවානම් තාමත් කැලෑ නීතිය තියෙනවද

  3. රටවැසි says:

    එහෙම නැතුව කොහොමද , ලබන චංදෙට දැං ඉඳං වැඩ කොරන්නෝනෙ නේ . චංදෙ දුන්නෙත් ඕකට චංදෙ ගත්තෙත් ඕකට නොවෑ .

  4. 77 UNP says:

    කතාව ඇත්තනම් එම දේශපාලකයා මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු වෙන්න පුලුවන්.

    • The PEOPLE says:

      If it is a true story,that act should be
      highly condemned.

    • Alapaluwa says:

      මෙන්න මේ වගේ දේවල්නම් කරන්න ඉඩ තබන්න එපා ඒවා මොකා කළත් නීති විරෝධී වැඩ ආණ්ඩුපක්ෂයේ හෝ වේවා විපක්‍ෂයේ හරි මොකා කලත් වහාම අත්අඩංගුවට ගන්න අපි මෙවානිදෙවල් කිසිදාවත් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන්නේ නැහැ.එම නිසා ෂණික පිළිතුරු මේවට සොයා දඩුවම් කරන්න කටයුතු කරන්න.

  5. Rony says:

    A good start.

  6. Sun says:

    Is this the way to behave as responsible members of the parliament of the country. We know now from the top all are respecting the law of the country.

  7. ගරු ජනපති තුමනි, මෙවැනි සිදුවීම් ඔබතුමාගේ යහපත් ප්‍රතිපත්තිවලට විශාල හානියක් එකී මන්ත්‍රීවරයාට විරුධව තදින් ක්‍රියාකරන්න නැතහොත් ජනතාව අතර ඔබ තුමාත් වත්මන් රජයත් අප්‍රසාදයට පත්වේවි ඉක්මනින්ම

  8. Anagarika says:

    If this is correct under Gotabaya, that means he fails the nation too because the promise of one law is broken! Hence Srilankans will never be able to believe anyone in future.

  9. Upul says:

    If anybody tries to take the law into his hands because of whatever reason ( in this case it looks as political power ) should be condemned by all law abiding citizens of the country. This had been happening all these years and has to be stopped immediately by the president or any person who has the authority.

  10. Police Sokko says:

    Policiya neethiyata raajakaari karanawanam kaatawath, kawuruwath angili gahanna enne naha. Methanadi, sampoornayenma waradda policiye. Ko usas niladareen kiyana/kiyagaththa sokko?

Main News