පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මරුට..
February 26, 2017 at 5:30 pm | lanka C news
පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසන්නේ මොහු අත්අඩංගුවට ගන්නා ලද්දේ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු කළ ප්‍රකාශයක් බවයි.
සැකකරු පොලීසියේදී රෝගී වී ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පරීක්ෂණයක් පැවැත්වෙන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
මේ අතර මියගිය පුද්ගලයාගේ ඥාතින් පොලීසිසියට චෝදනා කරමින් පවසන්නේ අදාල පුද්ගලයාට හදිසියේ මිය යාමට තරම් කිසිදු රෝගී තත්වයක් නොතිබූ බවයි.
It may be that they also try to bend the law as KUJITHA thiught them. MURDERS
aparada wedii kuddo wedii nalawannada kiyanne patale rajakaranawa aturugiriya kaduwela nawagamuwa police lokko uda balan lnne Kage haiyatada issara gotsbaya sir inna kale meea tibba neha napinsaka yo rata palanaya karanne kappam denna one kaduwela aturugiriya nawagamuwe samayange golayo ganne
මහා අපරාධයක් . දෙමාපියනට දරුවෙක් . බිරියට සැමියා .දරුවාට පියෙකු අහිමි කරලා .වේදනා විඳලා මැරිලා .
මොනම රජයක් යටතේ වුණත් මෙහෙම මිනිසුන් පොලිසියේ සිර මැදිරිය මරලා දාන්න පුළුවන්ද