‘පොලිස් ඇමතිකම මට ඕනෑ’ ෆොන්සේකා අගමැතිට කියයි.. ‘අගමැතිකම බේරගෙන ඉන්නේ අමාරුවෙන්’ අගමැති ෆොන්සේකාට කියයි..

March 10, 2018 at 2:10 pm | lanka C news
‘පොලිස් ඇමතිකම මට  ඕනෑ’ ෆොන්සේකා අගමැතිට කියයි.. ‘අගමැතිකම බේරගෙන ඉන්නේ අමාරුවෙන්’ අගමැති ෆොන්සේකාට කියයි..

නීතිය හා සාමය පිලිබද ඇමති ධුරය තමනට ලබා නොදීම ගැන ඇමති සරත් ෆොන්සේකා විසින් සිය අප‍්‍රසාදය ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගම පල කර ඇති බව වාර්තා වෙයි.

තමන් ඒ සදහා සූදානමින් සිටියද අවසන් මොහොතේ එය නොලැබී යාම ගැන දැඩි කණස්සල්ලෙන් සිටින බවද ඇමතිවරයා සදහන් කර ඇත.

තමනට එම ඇමති ධුරය ඉදිරියේදී හෝ ලබා දෙන්නේදැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්ද ඇමති ෆොන්සේකා විසින් විමසා ඇත.

ඊට පිලිතුරු ලෙස අගමැතිවරයා සදහන් කර ඇත්තේ තමන් මේ වන විට අගමැති ධුරයටද බේරාගන ඉන්නෙ ඉතා අසීරුවෙන් බවයි.

106 views

19 Comments to “‘පොලිස් ඇමතිකම මට ඕනෑ’ ෆොන්සේකා අගමැතිට කියයි.. ‘අගමැතිකම බේරගෙන ඉන්නේ අමාරුවෙන්’ අගමැති ෆොන්සේකාට කියයි..”

  1. desta says:

    adanne I saratho kiyanna pana maage dennam policiya obata pana mage nellanna ethi wenakam ata diga hera kollanta rate mage adanne I saratho hr jothipala new song

  2. samuvel says:

    ෆො- තොප්පීගල කියන්නේ කැලයක් විතරක්ද.
    අ- නෑ ඒ ඉස්සර , දැන් එහෙම නෑ .
    ෆො – මාව ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ නේද.
    අ – ඒ ඉස්සර දැන් ඕන ඇමති කමකට හොදයි. එතකොට මහින්ද ගෝට ගේ නායකත්වය නැත්නම යුද්දය දිනන්න බැරි වෙනවා නේද
    ෆො- ඒ ඉස්සරනේ. දැන් එහෙම නෑ.

Main News