වරෙන්නතුව අහෝසි කරන්නැයි රවී කරුණානායක ඉහල උසාවියේ…

March 10, 2020 at 11:20 am | lanka C news
වරෙන්නතුව අහෝසි කරන්නැයි රවී කරුණානායක ඉහල උසාවියේ…

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කරන ලද වරෙන්තුව අත්හිටුවන්නැයි අන්දමින් හිටපු ඇමැති රවී කරුණානායක මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත අද පෙරවරුවේ ගොනු කර ඇත.

මේ අතර වාර්තා වන්නේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක හා පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අද හෝ හෙට දින අධිකරණයට බාර වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර මේ වනවිට දින තුනක් ගත වී ඇත.

පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් සිදුකළ ද ඔවුන් මෙම කාලය පුරාම නිවෙස්වල නොසිට සැඟවී සිටිති.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම දෙදෙනා ඇතුළුව තවත් සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 06 වැනිදා මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.

41,393 Viewers

13 Comments to “වරෙන්නතුව අහෝසි කරන්නැයි රවී කරුණානායක ඉහල උසාවියේ…”

  1. Really says:

    Denna ekata supreme courts petition ada bara dunna nam dennage close relation eka eken penawa

  2. බන්ඩා says:

    බැඳුන්කර හොර නඩේ කැප්ටන් රනිල්ට වරෙන්තු නැත්තේ ඇය්?

    • sancharakaya says:

      Ahapan mahindagenui Gotagenui!

    • Sathya says:

      ඇයි බංඩො දන්නේ නැද්ද එයාගේ අති ජාත මිත්‍රයා එයාව ආරක්ශා කරනවා කියලා. හොරු කොහොමටත් සහයෝගයෙන් කටයුතු කරන්නේ.

      • sunimal says:

        මුදල් බලේ ..අපේ රටේ මහබැංකු මගඩියේ මුදල් වල බලෙන් රවී නිදහස් වෙයි …මේකද නිතිය ?
        දුප්පත් පුද්ගලයෙක් සුළු වරදටත් සිර ගෙදර ..ඇමතිලා මහා පරිමානේ වැරදි කරලත් තාමත් නිදැල්ලේ

  3. Dikman Aiyya says:

    …..EEE MOKADA HANGENNE????….these fellows are billionaires living in mansions driving super luxury cars eating divine stuff,…WHY LIKE THAT??….HIDING????….DAMN SHAME. We normal citizens do not hide like this no,…why hide….LADJJAY

  4. 🤣🤣🤣😄😄😄 says:

    එදා රටේ යුද්ධයක් තිබුන කාලේ ප්‍රබාකරන්ටත් මේ විදියට නටන්ට ඉඩ දුන්නානම්….
    අදත් ප්‍රබා ඉන්නවා නේද හලෝ…!!
    මෙන්න අපේ ‘පො-ලීසින්’

    • Sam says:

      මෙතන හලෝ පොලිසියේ නොවේ ප්‍රශ්නේ පොලිසියට අල්ලන්ඩ එපා කියල ඕඩර් එක දෙන එකාගෙයි ප්‍රශ්නේ. ඔය හොර තක්කඩිය ඉන්නකම් මේ රටට අනාගතයක් නෑ.

      • 🤣🤣🤣😄😄😄 says:

        Sam මල්ලියේ…
        උඹේ කතාව මසුරන්… ඕකට ඕඩර් දෙන එකා අටනේ පාස්… එතනයි වරද..!

  5. True news says:

    Ravi rajithawa anukaranaya karanawa

  6. Kgs basnayake says:

    Any one can steal in sri.lanka
    if any problem go to court to escape arrest

  7. AJith says:

    ඇ බන් රවියව හොයාගන්න බැරි බුද්දි අශයක් තව කොහෙද රට ආරක්ෂා කරන්නේ ? ජාතික ආරක්ෂාව අනතුරේ !!!

  8. N.Perera says:

    Karunayagam number one thief. People of Sri Lanka know he is a Tamil.

Main News