පොලිස් කාන්තාවකගේ නැන්දනිය නිවසේ කසිප්පු පෙරද්දි අත්අඩංගුවට…
April 13, 2022 at 6:20 pm | lanka C newsදර්ගා නගරය බොන්දුපිටිය මුදලිගම ප්රදේශයේ පොලිස් කාන්තා නිලධාරිනියකගේ 57හැවිරිදි සැකකාර නැන්දම්මා වන තැනැත්තියක් ඇගේ නිවසේ මුළුතැන්ගෙයි නීති විරෝධීව කසිප්පු පෙරීමේ ජාවාරමක් සිදු කරමින් සිටියදී ගෝඩා මිලිලීටර් හත්දහස් පන්සියයක්, තබ දඟර , ගෑස් සිලින්ඩරයක්, ගෑස් ලිපක් පිත්තල කලයක්, ඇතුළු භාණ්ඩ සමඟ එම සැකකාරිය11 දින රාත්රියේ අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.
පොලිස් අත්අඩංගුවට පත් සැකකාරකාන්තාවට නිවසේ මුළුතැන්ගෙයි කසිප්පු පෙරීමට මේ දින වල ගෑස් අර්බුදයක් තිබියදී ගෑස් සිලින්ඩරලබාදී තිබෙන්නේ පොලිස් සේවයේ නියුතු කාන්තා පොලිස් පොලිස් නිලධාරිනියක් වන ලේලිය බවයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් සඳහන් කළේ.
මෙම කාන්තා පොලිස් නිලධාරිනියද අලුත්ගම පොලිසියේ රාජකාරි කරන්නියක් බවත් පොලිසිය උසස් නිලධාරියකුගේ උදව් මත නිවසේ ආහාර පිසීමේ කටයුතු වලට බව පවසා ලබාගෙන ඇති ගෑස් සිලින්ඩර නැන්දනියගේ නීති විරෝධී කටයුතුවලට ලබාදී ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පොලිස් කාන්තාලේලිය සේවය කරන අළුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නීති විරෝධී ජාවාරම සිදුකළ පොලිස් නිලධාරිනියගේ නැන්දා වනසැකකාර කාන්තාවව අත්අඩංගුවට ගැනීම නීතිය සැමට සමානය යන්න ඔප්පු කිරීමක් බවයි උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ .
– තුසිත කුමාර ද සිල්වා
පව් දෙයියනේ අන්තවාදීන් ගේ ක්රියාවක් හෙලා දකිමූ. නැතිනම් උස්සලවත් බලමූ පෙනේද දන්නේ නෑ. අයියෝ ලේලි රාළහාමි..
මට ඩුබායි හි සුපිරිම විලා එකක් මිලට ගැනීම මට ඕනැ , අපි රජාන්ගනේ වඩුමුන්න වලව්වේ හාමුල. BOC එකේ වැඩකරන රුක්මන් මස්සිනාගේ කලු dote ට මගුලට තැගි දෙන්ඩ.
ලොකුමල්ලි, ඩොමිනික් මල්ලි, උපුල් මල්ලි පිනට ගල් අරක්කු බොමුද
Munam kudu gahala molaya sampurnayenma awl wela
හන්සගිරි පාරේ උදිත.
පල පෙරේතය කිවරු ගල ගෙන්න්නගෙන මගෙන් කාල බිල අත් පුකේ පිහදාගෙන හිටිය සක්කිලියා
මෙි තියෙන තත්වයට මෙිවා වැරදි නොවෙි.
හෙට අනිද්දා රටෙි හැමෝටම ගෙදරම පෙරාගෙන තමයි බොන්න වෙන්නෙ. අනික මිලි ලීටර් වලින් දාන්නෙ රෙද්දටද ? ඔතන බෝතල් 10 ට චුටිටක් වැඩියි.
මතට තිත තියපු උන්ගෙ ගෙවල් චෙක් කරත් ඔයිට වඩා බඩු ඇති.
Rohan Premarathne ge girl friend
කසිප්පු පෙරීම ලෝකෝත්තර අපරාධයක් වන අතර මහජන මුදල් සොරාකෑම සුළු වරදකි