පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගනී.. වේලාසනම රෝහල්ගත වෙලා..

July 18, 2019 at 3:50 pm | lanka C news
පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගනී.. වේලාසනම රෝහල්ගත වෙලා..

ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේය.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් හෙට දිනයට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබින.

21,821 Viewers

3 Comments to “පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගනී.. වේලාසනම රෝහල්ගත වෙලා..”

  1. කොට ඇට නාමල් says:

    ඊට ඉස්සල්ලා බැඳුම්කර හොරු අත්ඩංගුවට ගන්න… ඊට පස්සෙ මාව එළියට දාන්න. පොලිසිය මට දිපු නැති ලක්ෂ 5 ගන්න මම එනවා

  2. Watchman says:

    නාවික හමුදාවේම පිරිසක් නාවික හමුදාව භාරයේ පැවති අවි ආයුද ISIS හා අල්කයිඩා ත්‍රස්තවාදීන්ට ලබා දී ඇති බව පසු ගිය සතියේ ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති මේජර් නිශ්සංක සේනාධිපති එලිදරව් කලා.
    මේ ඇඟ කිලිපොලා යන එලිදරවවෙන් රණ විරැවන් ලෙස බුහුමන් ලබන පිරසක් පිලිබඳව බලවත් පිලිකුලක් සමාජයේ ඇති වෙමින් පවති.
    (ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..July 12,2019)

  3. මැදමුලනෙ මුත්තා says:

    කෝ මෙි මහා කයිවාරැ ගැසූ පණ්ඩිත කමි දෙඩවූ ඇවන්ගාඩි නිශ්ශංක සේනාධිපති? මොකද සිංගප්පූරුවට පැනල හැංගිලා?

Main News