පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි..

January 6, 2017 at 12:40 pm | lanka C news
පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි..

මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා ජාතික පොලිස් කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථා සභාව වෙත ලබා දුන් බව ජාතික පොලිස් කොමිසම කියයි.

කෙසේ වෙතත් ඒ මහතා කව දුරටත් කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයිදය කොමිසම සදහන් කරයි.

4 views

3 Comments to “පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි..”

  1. gamage says:

    ජනතාව ඉල්ලුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. දුන්නේ කොමිසම්, එවා නිසා තිබුණාටත් වඩා ආයතනයකන්වල ස්වාධීනත්වය නැතිව ගියා.
    පොලිස් කොමිෂන් ඇත. පොලිස්පති සම්පූර්ණයෙන්ම දේශපාලනිකරනය වෙලා ඇත.
    මැතිවරණ කොමිෂන් ඇත. තිබුන ඡන්දය වත් නැත.

  2. daham says:

    me komisamwala sabhaapathila karanna thibune sawaadheena aya. me hettige kiyanne edaa indanma hondama unp kaaraayek. anith evatath damme ehema unp henchayyala thamayi.

  3. Aba says:

    He should have submitted his resignation the President!

Main News