පොලිස් ජීප් රථයක් හැපී ත‍්‍රිවිලරයක් කුඩුපට්ටං.. දෙදෙනෙකු මිය යයි…

February 28, 2021 at 12:00 pm | lanka C news
පොලිස් ජීප් රථයක් හැපී ත‍්‍රිවිලරයක් කුඩුපට්ටං.. දෙදෙනෙකු මිය යයි…

වාරිපොල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පොලිස් ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනි.

18,615 views

3 Comments to “පොලිස් ජීප් රථයක් හැපී ත‍්‍රිවිලරයක් කුඩුපට්ටං.. දෙදෙනෙකු මිය යයි…”

  1. Kalana says:

    අනේ මේ කෙහෙල් මල් හුචක්කු වාහනය දේශපාලුවෝ තහනම් කරන්නේ නැහැනේ, ජීවිත කී දාහක් නැති වෙලා ඇත්ද ඕක නිසා. ඒක තහනම් කලොත් රැකියා දෙන්න වෙනවනෙ

  2. Sarath says:

    අපේ පොලොස් මාමිලා හොරු අල්ලන්න යනකොට හොරු ත්‍රී වීල් එකෙන් පැනලා යන්න හදලා බොලව්-

  3. Love nature says:

    මිය ගිය අයට නිවන් සැප ලැබේවා.

Main News