පොලිස් නියෝග නොතකයි.. යලිත් ජුබිලි කණුවේ දීර්ඝ කිරිපිටි පෝලිම්…
January 5, 2022 at 11:20 am | lanka C news
මිරිහාන ජුබිලි කනුව ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවි සලක් ඉදිරිපිට දීර්ඝ පෝලිම් යලි ඇතිවී තිබේ.
මෙම කිරිපිටි අලෙවි සල ඉදිරියේ ජනතාව පෝලිමේ සිටීම වැලකීම සදහා පොලිසිය විසින් අලෙවිසැලට උපදෙස් දී තිබුනේ අංක ක්‍රමයක් අරඹන ලෙසටයි.
පොලසිය සදහන් කලේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.
කෙසේ නමුත් ඇතිව තිබෙන කිරිපිටි හිගය මත නැවතත් එ් ඉදිරිපිට ජනතාව පෝලිම්වල විශාල වශයෙන් රැුදී සිටීමට ආරම්භ කර තිබේ.
ඉයෙ දොවපු කිරි පිටි කරල බොන මොඩ කම් කව්ද අපිට කියල දුන්නේ. දොස්තරල කිරි පිටි කම්පනි වලින් පගා කාපු.
Palayan yanda! Umbada apita kanna bonna ona widiya kiyala denne???
.මම ජීවත්වන රට දියුනු එකක් තමයි. එවැනි රටවල වගේ සියලු දේවල් මේරටේ කිරීමට නොහැකි උනත් කල හැකි දේවල් ද ඇත කියා මා සිතමි. ඉන් එකක් නම් oawder කිරි වෙනුවට දියර කිරි බීමට ජනතාව යොමු කිරීම. ඔඉටි කිරි කිලෝවක් සෑදීම සදහා දියර කිරි ලීටර් ගනනාවක් අව්ශ්යය වෙනව. ඉතින් දියර කිරි බීම වෙනුවට ඇයි ජනතාව සත්ව තෙල් බොහොමයක් අඩන්ගු පවුඩර් කිරි බොන්නෙ. එ මොකද කීවොත් නිඔදවන්නාට ඉන් අදික ලාභෞයක් ලැබිය හැකි නිසාය. දියර කිරි කිටි කල කිරි වලට වඩා ගුනදායකය.
ඉස්සරවෙලා ලියන්න ඉගෙන ගනින් බන්
මිනිස්සුන්ට හොඳ විකල්පක් නැත්තං වෙනස් වෙන්නේ නෑ.
ලංකාවේ විතරයි නෙවේ ලෝකේ ඕනෑම රටක මිනිසුන් එහෙම තමා.
කිරි පිටි නැත්තං දියර කිරි ගන්න තියනවාද කොහේවත්.
Ai appa thamath me minissu kiripiti passe duwanne.. pathetic Sri Lankan. They can buy two fresh milk bottles for the price of one packet of milk powder
කොහෙන්ද? ලංකාවෙ නම් වෙන්න බෑ
ඔහේ හිතන්නෙ කිරිපිටි පැකට් එක වතුර බෝතලේකින් දියකොරං බොන්නෙ කියලද . අපිට ඒ තරං වත්කමක් නැතුවා . පව් අප්පා .
Minissu kemata badu ganna yanne polisiyata ona welawatada
මුං හරි නරක කැත මිනිස්සු.
මුන්ට එපා කියලත් ඔය ආයෙත් කිරිපිටි ගන්ඩ කියලා ඇවිත් ඉන්නෙ හූ කියන්ඩයි. ඔය වටපිට බල බලා ඉන්නෙ ස එනවද කියලා නෙ හූ කියන්ඩ.
මුං සේරම සී අයිඩියට ගෙනිහිල්ලා ප්‍රස්න කරන්ඩ තියෙන්නෙ.
නැත්තං ඇරෙස් කරාත් හරි.
එනවා මෙතන ස ට අපහාස කරන්ඩ.
බලාගමුකො, හූ කිව්වොත් එහෙම.
(බඩගින්නට ඉබේම හූ කියවුනොත් මොකද දන්නෑ කරන්නෙ නේද?)
Sirge theory. well said.
ඉංග්‍රීසියෙන් WHO කිව්වොත් ?
ජාත්‍යන්තර ප්‍රශ්න කරන්න ඇමරිකාවට යවනවා 😁
ඒක මකල දාන්න බැරියැ .
හුව මකවගන්න ඉන්නෙ ඔය කිව්වලු සමහර එවුන් …සර් පවු බන්….
ජේවිපි ආණ්ඩුවක් යටතේ පෝලිම් යුගය අවසන් කර 69 ලක්ෂය ඇතුළු සියලුම ජනතාවට සහන දීලා රට වලපල්ලට නොදා නැවතත් ලක් මාතාව හිගන තතතත්ත්වයෙන් මුදා ගන්නවා .
Without being in government JVP killed 100,000+ people between 1971 & 1989, MAD NUTTER leader hiding in a tea estate.
Sooooo if in government they can easily kill the 69 lakhs of brain dead idiots at a stroke !!
Problem solved
AKD can buy few more properties, not only in Dublin but in sunny US, brushng shoulders with the Rajas
තාම 71/88/89 ද ජීවත් වෙන්නේ.
නරක මිනිස්සු හරි පාරට ඇවිත්, හොදයි කියලා හිතන් ඉන්න රාජපක්ෂලා රජ හොරු උනාම වෙනස් වීම පිළිගන්න බැරිද?
ජෙප්පන් යනු කිසිම වැඩපිලිවෙලක් නැති බොරුවට කයිවාරු ගහන පිස්සන් පිරිසක් බව ජනතාව තේරුම් අරගත් නිසා තමයි 3 % හංවඩුව ගැහුවේ.
හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන්ට පොපොහොට්ටුවෙන් රජසැප
FAIL ට හූ කියපු හන්දිය නොහොත් ජුබිලි කනුව හන්දිය.
දැන් ජුබිලි කණුව කියන්නේ නෑ. එතැන නම ‘හූ කාපු හංදිය’
ජේවිපි ආණ්ඩුවක් යටතේ පෝලිම් යුගය අවසන් කර 69 ලක්ෂය ඇතුළු සියලුම ජනතාවට සහන දීලා රට වලපල්ලට නොදා නැවතත් ලක් මාතාව හිගන තතතත්ත්වයෙන් මුදා ගන්නවා .
👍👍
ජනාදිපති පත් කලේ ජනතාව බව අමතක නොකළ යුතුය.
රටේ තියෙන ප්‍රශ්න හංගලා හරියනවද? ජනාධිපති ඒවා දැනගන්න ඕන. ඒවා විසදන්න ඕන.
ඉස්සර රජවරු වෙස්වෙලාගෙන රටේ ඇවිදනවලු ජනතාවගේ ප්‍රශ්න බලාගන්න. පේනවද වෙනසක තරම!