පොලිස් නිලධාරියා අනතුරට පත් කල ජාවාරම්කරු අල්ලයි…

September 22, 2021 at 5:35 pm | lanka C news
පොලිස් නිලධාරියා අනතුරට පත් කල ජාවාරම්කරු අල්ලයි…

රාජගිරිය ඔබේසේකරපුර දී පසුගිය 20 වෙනිදා පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කරමින් පලාගිය මෝටර් රථය සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මත්ද‍්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවකදී මෙම මෝටර් රථය පොලිස් නිලධාරියාද අනතුරට පත් කරමින් පලා ගියේය.

40,666 views

9 Comments to “පොලිස් නිලධාරියා අනතුරට පත් කල ජාවාරම්කරු අල්ලයි…”

  1. Damian says:

    ආයුධ අතේ තියන් උඩ බලාගෙන සිටි එකා ට මොනවාද දෙන්නේ?

    • Sky says:

      ගල් අරක්කු බෝතලයක් ඉන්දීය රුපියල් 3500 ක් 4000ක් වැනි ඉහළ මිලකට අලෙවි වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.ඇමතිලාම මත්පැන් වලින් ලැබෙන ආදායම ගැන උදම් අනන විට ජාවාරම්කාරයෝ ගැන කවර කථාද ?
      එහි ප්‍රතිඵලය තමයි පාරේ යන මිනිස්සු හප්පන්නේ ….තවත් ජනතාවට මත්පැන් බිමට උදව් කරපියව් …රටේ ජනතාව මියගියත් මුදල් ලැබෙනවානේ

      • ගෞම් ඊයාරාජ් says:

        අරක්කූ නෙමේ බන් , කුඩූ සීන් එකක්.

  2. Mssilva says:

    After few days he will get bail. Dont worry

  3. 3% ට බය බයියා. says:

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තාම අල්ලගන්න බැරි වුනානේ ?

  4. ගෞම් ඊයාරාජ් says:

    ලයිව් ස්ටන්ට් එකක් ! ක්වන්ටින් ටොරන්ටීනො ගේ
    ඩෙත් පෲෆ් මූවී එක මතක් උනා. පොලිසීයේ මහත්මයගේ වීරක්‍රියාව පැසසිය යුතුයි. ඔබතුමා ලා වගේ උදවිය ඉන්නකං කුඩ්ඩන්ට නෝ චාන්ස් ! ජය !

    • sam says:

      එංගලන්තයේ වගේ වාසය කරන්නේ. දාන comment වලින් හිතාගන්න පුළුවන්.

      • ගෞම් ඊයාරාජ් says:

        මැට්ස් ! එංගලන්තේ ඉන්න ඔනේද ටොරන්ටීනොගේ මූවී එකක් බලන්න , බලහං ටොරොන්ටීනොගේ මූවීස් පට්ට .

      • LOL says:

        ඔකා විසා බලාගෙන කුලියට ලියන එකෙක් කොලබ බොඩරෙ ඉන්නෙ .අමරිකන් පල්ලි යන එකෙක්

Main News