පොලිස් නිලධාරියෙක් පොලීසියේදී වෙඩි තබාගෙන සිය දිවි නසාගනී..
February 28, 2019 at 3:50 pm | lanka C news
පොලිස් කොස්තාපල්වරයෙකු මහරගම පොලිස් ස්ථානයේදී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.
එම පොලීසියට අනුයුක්තව සේවය කල මෙම පොලිස් නිලධාරියා තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත්තේ පොලිසියේ ආපන ශාලාව තුලයි.
පේ‍්‍රම සම්බන්ධයක් හේතුවෙන් මෙම දිවි නසා ගැනීම සිදු කරගන්නට ඇතැයි පොලීසිය කියයි.