පොලිස් නිලධාරියෙක් මෛත‍්‍රිගේ හිසට තුවක්කුව තබයි.. අන්තිම මොහොතේ පණ බේරේ..

January 23, 2019 at 3:26 am | lanka C news
පොලිස් නිලධාරියෙක් මෛත‍්‍රිගේ හිසට තුවක්කුව තබයි.. අන්තිම මොහොතේ පණ බේරේ..

1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

චේගුවේරා කල්ලියේ සාමාජිකයන් යයි තමන් අත්අඩංගුව ගෙන දැඩි ලෙස වද දුන් බවත් ජනාධිපතිවරයා කීය.

පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට ඔන්න මෙන්න තිබියදී ඉෂ්ඨ දේවතාවන් විසින් තමන් බේරාගත්තේ යයිද ජනාධිපතිවරයා සදහන් කලේය.

කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

46 views

16 Comments to “පොලිස් නිලධාරියෙක් මෛත‍්‍රිගේ හිසට තුවක්කුව තබයි.. අන්තිම මොහොතේ පණ බේරේ..”

  1. Donald Isuru Wilegoda says:

    Range once said some thing about a guy called Keerthipala and his butterfly when Keerthipala was in prison

    • Ranil says:

      Alahs!

      What a fortune the country misses!

      • රතුඑලියේ අතන says:

        කෝ ඔය ඉෂ්ට දේවතාවා
        අහුවුනොත් අරිනවා මම උගේ පු…..

  2. Nimal says:

    කියන බොරු හැටියට මෙයා කියන කිසිම එකක් විශ්වාස නෑ .

    • සිංහල බන්ඩා says:

      යහපාලනය බලයට ගෙනාවෙ මොන තරම් බොරැ තොගයක් කියලද?

    • සිංහල බන්ඩා says:

      හන්ස නඩේ යහපාලනය කියල මහබැංකු බැදුන්කර හොර රැලක් බලයට ගේන්න මොන තරම් බොරැ තොගයක් කිව්වද?

  3. මෙයා කාලෙන් කාලෙට විවිධ සුරංගනාකතා කියනවා.ආයෙ ටික දවසකින් ඒව ගැලරියට කියපු බොරු කියල එයාම කියනවා. ඒ නිසා මේ කතා වැඩිය ගනන්ගන්න නරකයි. මෙයා කතා මවන්න හරි දක්ෂයි.

  4. n.s fasions kurunegala says:

    wenna tibbe

  5. simion says:

    කව්ද බං ඒ මෝඩ ‘ඉට්ට දේවතාවා’ ?…

    • Sapumal Bandara says:

      ඇයි දන්නෙ නැද්ද, නාථ දෙය්හාමුදුරුවො නෙ !

  6. Gunapala says:

    මාස තුනක් කීර්තිපාලට සැප දුන්න සමනළයා…

  7. Gayantha says:

    සිරි මමාගේ රසකතා! මෙහෙමත් ටොම්පච ඇත්ත වගේ කියන ජනපතියෙක් දැක්කමයි.

  8. saga says:

    meya hodai podi lamaita ninnda yanakam me wage kata maiyanna

  9. Sam says:

    ඉෂ්ඨ දේවතාවන් waradila thamai muwa beragena thiyanne.

    Dan apiwa kanawa.

  10. john the baptice says:

    මිට වඩා බයානකයි බටලන්ද ඒ ගැනත් ටිකක් කියන්න

Main News