පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..
June 19, 2021 at 8:40 am | lanka C news
හෙරොයින් මත්කුඩු කිලෝ ග්රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් හික්කඩුව ප්රදේශයේ දී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සිටියදීය.
25,754 views
දැන් බලමු මල් මල් චීත්ත සේකර මොකද කරන්නේ කියල . දවසේ ගානේ කුඩු කිලෝ දාස් ගානක් අහුවෙනවා. රට වටේම නෙවි එක. හමුදාව පොලිසිය රටේ අඩියෙන් අඩියට. ඔක්කොම ලොරි ටෝක් විතරයි. වැඩ නැහැ
අඩෝ, අඩෝ තොපි මොනාද දන්නේ , මම modern රහතෙක්, කුමන්දාවේ සමන් බඩුව.
ලෝකේ එකම රහතා, කුකුල් මස්, ගොනා මස් , දඩ මස් , කපියව්කෝ හරියට. ඕනෑම දෙයක් බිව්වහම මොකද අවබෝද කරගෙනනම් ඉන්නේ
මාර රහතෙක් අඩෝ මම
අයි යයි යෝ ! බොරු නේ ?
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.