පොලිස් නිලධාරියෙකුගේ නිවස බිද සහල් පරිප්පු සොරාගනී…
June 16, 2022 at 7:10 pm | lanka C news
පොලිස් සැරයන්වරයෙකුගේ නිවසකට ඇතුළු වී එහි තිබූ සහල් පරිප්පු සීනි බිස්කට් ඇතුළු ආහාර ද්‍රව්‍ය සොරකම් කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම සැරයන්වරයා මේ දිනවල අම්පාර ප්‍රදේශයේ සේවය කරන බවත් ඔහුගේ බිරිඳ සහ දරුවන් නිවසෙන් පිටතට ගොස් සිටි අවස්ථාවේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි ද ගෝනපිනුවල පොලීසිය පැවසී ය.
සොරකමෙන් අනතුරුව කාමරයට ද ගිනි තබා ඇති බවත් ගින්න නිසා කාමරයේ තිබූ භාණ්ඩ වලට හානි සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
පූසගෙ කිරි එක මීයො බීල.
hondawede oyavage horakamen tharjanayen salli kisiwak nodee gedarata adina badutika horakamkeruwe. muge genitath hukala baduwath thuwaala koralai yanna thibune.
Amoooh…
Kalukaputa ට පොලිස් කාරයෙක් ඇකේ පුරලද කොහෙද.
Paw appe polis kollo. duk widinawa eyala
Mokakda may WAIRAYA…………………….. Kalukaputaa ???
Api Policiya wahala daamu………………… Ratata policiyak awashya nehe ……
Jeppo/Ratto/Poddo/Kuddanta police palanaya baara demu oR policiya hadaa gamu
KALUKAPUTAA police eken hondata kaala thiyena ekek wa’ge.