පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. වේල්ල වීදිය පොලිසිය වසා දමයි..

October 27, 2020 at 7:10 pm | lanka C news
පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. වේල්ල වීදිය පොලිසිය වසා දමයි..

වේල්ල වීදිය පොලීසිය තාවකාලිකව වසා දමා තිබේ.

එම පොලිසියේ භෝජනාගාරයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඔහු සමඟ සමීපව කටයුතු කළ නිලධාරීන් දොළොස් දෙනෙකු නිරෝධායනයට පත් කර තිබේ.

9,466 views

One Comment to “පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. වේල්ල වීදිය පොලිසිය වසා දමයි..”

  1. බකට් හැරී says:

    ඔය භෝජනාගාරයෙන්ම තමා කූඩුවල ඉන්න අයටත් කෑම දෙන්නෙ. කූඩුවල ඉඳලා උසාවි ගිහින් හිර ගෙදරට ගිය අය වගේම ගෙවල්වලට ගිය අය ගැනත් හොයන්න .

Main News