පොලිස් නිලධාරියෙකු සිරිකොතේ අලියාට වෙඩි තබයි.. අත්අඩංගුවට…

May 1, 2017 at 10:12 pm | lanka C news
පොලිස් නිලධාරියෙකු සිරිකොතේ අලියාට වෙඩි තබයි.. අත්අඩංගුවට…

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොතේ ඉදිරිපිට ඇති අලියාගේ ලාංඡනයට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පොලිස් කොස්තාපල්වරයා නීතිය හා සාමය පිලිබද අමාත්‍යංශ ලේකම්වරයාගේ රාජකාරියට යොදවා සිටි අයෙකි.

4 views

12 Comments to “පොලිස් නිලධාරියෙකු සිරිකොතේ අලියාට වෙඩි තබයි.. අත්අඩංගුවට…”

  1. THANK YOU Policeman GREAT JOB….jayawewa

  2. Gayantha says:

    Ai ban ranilata thiyan naithuwa mai magulata tiwwue. Heta anidda wenakota ponsi anduwata thiyanne ewun laga inna ewunmai

  3. Sihala Yaka - සිහල යකා says:

    ඉලක්කය තව පොඩ්ඩක් හොඳින් ගන්න දන්න පොලිස් / හමුදා නිළධාරීනුත් ඉන්නව වෙන්න ඕන​.

    • Joy says:

      මේ පොලිස් නිලධාරියාට සිංහල ජාතියේ ප්‍රණාමය …..රනිල් රටට කරන විනාශයට මුළු රටම සිරිකොත වටලා උද්ගෝෂණ කලයුතුයි

    • Mahasona says:

      සිරිකොතේඅලියාගේ ලාංඡනයට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබේ……අහන්නත් සතුටුයි …..දැන්වත් ඇස් ඇරපල්ලා මිනිසුනේ ..සිරිකොතේ අලි රට ම ගිනි තියන බව තමයි ඒ වෙඩි හඩින් ඔහු රට පෙන්නුවේ ….කොළ අලි ,රතු අලි, නිල් අලි පන්නා දැමීමට කාලය හරි පෙරට වරෙව්

  4. සිසිර says:

    සංේකතාත්මක සිහි කිරීමක්.

    • Jude says:

      නීතිය හා සාමය පිලිබද අමාත්‍යංශ ලේකම්වරයාගේ අකටයුතු වැඩ හෙලා දැකීමට මෙම පොලිස් නිලධාරියා ගත් පියවර අපි අගය කරමු

  5. Boo says:

    අපරාදේ වැරදි අලියටනේ තියල තියෙන්නේ. ඇත්තටම තියන්න තිබුනේ ඕකේ අධිපති “ගොන් අලියට” නේ.

    • bend to bend says:

      Boo ඇයි ඔබ ඔය තරම් මෝඩ

      • උකුස්සා says:

        කොළ අලි රතු අලි නිල් අලි ප්‍රවේශමින් ….ඕක අනතුරු හැගවීමක් පමණයි
        ….අපේ රටට කරන විනාශයට යමපාලනය නෙරපා දැමීමට ආරක්ෂක හමුදාව දැන් වත් පියවර ගත යුතුයි …සිරිකොතේ අලින්ව එළවා දැමීමට කාලය හරි ….අලියාට වෙඩි තැබූ නිලධාරියාට අපේ ස්තුතිය

  6. aj says:

    that’s the warning shot man. UNP did you get the message. there is Mahasohon LLRP unit too.. This country never surrenders or couldn’t be destroyed by to anyone. look at the history, which will repeat when the time comes. we have brave lions everywhere. politicians, separatists or NGO worshipers, you better beware.

    • Salmal says:

      The way to develop self-confidence is to do the thing you fear and get a record of successful experiences behind you. Destiny is not a matter of chance, it is a matter of choice; it is not a thing to be waited for, it is a thing to be achieved
      Thank you for the enormous courage and bravery you have shown…..We Salute you Sir