‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..
October 25, 2016 at 10:00 am | lanka C news
පසුගියදා යාපනය චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල කලේ තම සංවිධානය විසින් යයි උතුරේ ක්රියාත්මක වන ‘ආවා ගෲප්’ කණ්ඩායම විසින් යාපනය සහ ආසන්න නගරවල අත්පත්රිකා බෙදා ඇත.
පොළිසිය විසින් යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම නිසා මෙය සිදු කල බවද අදාල අත් පත්රිකාවන්හි දැක්වෙයි.
මෙම අත් පති්රිකා උතුරේ යාපනය, කිලිනොච්චි, මරුදනාමඩම්, චුන්නාගම් ආදී ප්රදේශයන්හි බෙදා දී ඇත්තේ අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් පිරිසක් බවද පෙීලිසිය කියයි.
පොලිස් නිලධාරීාන් කපාකොටා දැමීමේ වගකීම බාර ගනිමින් ඔවුන් සදහන් කර ඇත්තේ සමාජය විනාශ කරන්නන්ට හා කාන්තා ප්රචණ්ඩත්වයන්ට එරෙහිව මෙම ක්රියා සිදුකරන බවයි.
උතුරේ ආරක්ෂාව හමුදාවට බාර දෙන්න. කෙලින් තීරණ ගන්න ජනාධිපතිතුමා. සමහර වෙලාවට රැඩිකල් තීරණ ගන්න වෙනවා. රටක පාලකයෙක් වුනාම එහෙමයි. මේ ප්රශ්න ඔඩු දිව්වොත් වෙන මුකුත් වැඩක් කරන්න බැරිවෙයි. උතුරේ සමහර දේවල් සංවිධානාත්මකව සිද්ධ වෙන ලකුණු පේනවා. ප්රමාදය පසුතැවිල්ලට මුල කර ගන්න එපා.
සාගල ඉල්ලා අස් වෙන්න ඕනේ. උතුරේ යතුරු පැදි කල්ලි හැදෙනකම් මොකොද කලේ? මුලදීම ඒකට පිලියමක් යොදන්න තිබුනා නේද? අන්තිම අසාර්ථක ඇමති කෙනෙක්.
උතුරේ හමුදා ප්රදානී කලවැද්දා ගේ ගෝලයෙකි.
Yeah, I know that. He left the country and came back. But he is the Commander of Jaffna now. I don’t think there is any question of his integrity. He happened to be a good officer, only thing he supported SF at the 2010 Presidential Election.
If there is any such problem, them the President should appoint someone else as the Commander of Jaffna and entrust him with the responsibility of restoring law and order in the North.
Dear President Sirisena, and his gang of puppies,
Are you all hiding!
One command of Goa can silence Jaffna.
But none of you have that courage and ability,
All what you can do is harassing war heroes, harassing maha sanga, arresting elephants, harassing opposition parliamentarians, …all that kind of shameful acts!
On the other hand you are heavily favouring the northern racist leaders, and supporting their divisive attempts.
None of you ever displayed an iota of statementship. Most of you are mere jokers.
So, please come out of that dirty world where you are hiding with poor hateful thoughts and become humans. I wish you all a lot of courage to learnt the truth and serve the country.
Save Jaffna. Help northern people. Arrest dirty racist leaders.
Correction: Goa –> Gota
Laksha 62 ta santhose baruwa athi,
Mona unth balapallako unge jathiya gana unta thiyena kakkuma un paras gala organise wenawa, hambayo hama thanatama kelinawa, sinhalayo api nidi na apiwa awussa ganna epa kiya kiya innawa …
Jaffna criminal gang ‘AVA’
http://english.readsrilanka.com/jaffna-criminal-gang-ava-arrested/
මෙහෙම තමයි ප්රභාකරනුත් පටන් ගත්තෙ……
උඹලට මතක නැති වුනාට!!
Yahapalanaya came to power to destabilise the country……..