පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ..

April 29, 2020 at 10:00 am | lanka C news
පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ..

පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පැනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ සහ ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

මෙම පිරිස නිශ්චිත වශයෙන්ම කොපමණදැයි ප්‍රකාශ කල නොහැකි නමුත් 10-15 අතර පිරිසක් එලෙස ස්වයංනිරෝධායනයට යොමු කර ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

289 views

47 Comments to “පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ..”

  1. නමක් තියෙන කෙනෙක් says:

    Keels එකෙන් බඩු ඕඩර් කරන්න එපා ඒ අයගේ වෙබ්සයිට් එකෙන්. හැමදාම අඩුවෙන් එවන්නේ, සල්ලි ගහ ගන්නවා. නැත්නම් ඉල්ලපු නැති ජරාවල් දාලා එවනවා. ප්‍රශ්නය කියන්න ටෙලිෆෝන් ආන්සර් කරන්නේ නැහැ, බලන්න මේ නොම්මරය 0112 303 500 ට්‍රයි කරලා, පස්සේ නැවත ගන්න කියලා පටිගත වෙන නිවේදනයක් වාදනය වෙනවා පමණයි. හොර හැත්තක්.
    මේ අසාධාරනය කියන්න අපට කෙනෙක් නැහැ.

    • යොවුන් රාණි says:

      සම්පුර්ණ ඇත්ත. ඩිලිවරි චාජස් කියලා හිතෙන හිතෙන ගණන් දානවා. සීනි කිලෝ එකක් ගත්තත් හාල් ගෝනියක් ගත්තත් එකම ඩිලිවරි චාජස්. මේක අස්සේ මාර ගැරිල්ලක් ගරන්නේ. ඔය වගේ ජරා වැඩක් කරලා එක පාරක් කෙල්ලෙක් ඇවිත් duty manager ට දුන්න නියම රිටර්න් එකක්.එවපු බඩු වල බිල් සහ බඩු තියාගන්න. ඇඳිරි නිතිය ඉවර වෙච්ච ගමන් රිටන් කරන්න.

      • Alapaluwa says:

        ඔය පෙනෙන්න තියෙන්නේ සාදක. තොපිලවගේ එවුන් තමයි මේ වගේ සක්කිලි වැඩ කරන්නේ.දන්නවානේ keels කියන්නේ කාගේද කියලා? ඉතින් ඔන්න GUNP වසලයන්ගේ තරම.කලදුටුකල ඉහවාගෙන කනවා කියන්නේ මෙන්න මේකට තමයි ගොන් වැස්සියේ.

        • යොවුන් රාණි says:

          දන්න එකටයි නොදන්නා එකයි දෙකටම නැට්ට උස්සන්නේ නැතුව .. අදාළ එකට විතරක් නැට්ට උස්සපන්.. ගෙදර උයාගන්න පරිප්පු ඇටයක් නැහැ හැබැයි මෙතන කතා කරන්නේ රට හදන්න..ගිහින් ලෙමන් පෆ් ගේ අරක ලෙවකාපන්

    • Kanishka says:

      බඩු සමහර ඒවානම් ඉන්ටන‌ෙට් එකෙන් ගන්නකොට තිබුනට ඩිලිවරි එනකො‌ට නෑ තමයි; ඒ වුනාට මම ගත්ත වෙලාවල නැති ඒ්වයෙ සල්ලි ආපහු කාඩ් එකට බැර කරලා තිබුණා දවස් කීපයකින්

  2. david milibanda says:

    Some of the thinking are corrupt with politics than focussing how to overcome COVID.
    Put the Country before self and don’t be a curse to the Country and her people.

Main News