පොලිස් පොකුරක්.. කොලඹ අපරාධ කොට්ඨාශයේ 26කට කොරෝනා.. 235ක් නිරෝධායනයේ…

November 3, 2020 at 10:40 am | lanka C news
පොලිස් පොකුරක්.. කොලඹ අපරාධ කොට්ඨාශයේ 26කට කොරෝනා.. 235ක් නිරෝධායනයේ…

කොළඹ අපරාධ කොට්ඨාස සේවය කරන පොලිස් නිලධාරිනියන් සහ නිලධාරීන් 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් මළලසේකර මාවතේ පිහිටි පොලිස් කාන්තා නිල නිවාසවල සිටින නිලධාරිනියන් 235 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

එම කොට්ටාශයේ සෙසු නිලධාරින්ද කොරෝනා පරීක්ෂණය සිදුකර ඇති අතර එම පරීක්ෂණ වාර්තාද ලැබීමට නියමිතව තිබේ.

21,000 views

5 Comments to “පොලිස් පොකුරක්.. කොලඹ අපරාධ කොට්ඨාශයේ 26කට කොරෝනා.. 235ක් නිරෝධායනයේ…”

  1. Saman kumara says:

    ස ට බෑම තමයි.

  2. අනිල් වීරමුණි (කඩවත) says:

    මෙය සමාජ ගතවී අවසන් !
    කළ යුත්තේ මහජනතාවට විනයක් ඇතුව මෙමෙ රෝගය සමඟ දෛනික කටයුතු කරගෙන යාමට අවසර දීමයි. එසේ නොකර රට වසා තැබීම මගින් මීට වඩා ප්‍රශ්න ව්‍යාකූල වේ. එන්නතක් සොයා ගන්නා තුරු කිසිම රටක් වසා තැබීම නොකරයි. මෙවර සතියක් වසා මෙය යම් මට්ටමකට පාලනය කළද එය දිගටම කළ නොහැක.

  3. නාරද says:

    සතියක් හෝ දෙකක් වසා දැමීම මගින් යම් පාලනයකට ගත හැකි වේවි. නමුත් මිනිසුන්ගේ නොමනා හැසිරීම සමග නැවතත් පොකුරු සැදේවි. මිනිසුන්ගේ නිරෝධායනය පිළිබඳව තිබූ බය පක්ෂ භාවය නැතිකිරීමේ වගකීම මාධ්‍ය ආයතන හා දේශපාලකයන් භාරගත යුතුයි.

  4. Madugalle says:

    Pujith jayasundara wesige putha marila pala korona hadila

Main News