පොලිස් ප්රහාරයෙන් තුවාල ලබා 14ක් රෝහලේ..
October 10, 2017 at 8:06 pm | lanka C news
විශ්ව විද්යාල සිසුන් විසින් පැවැත්වූ සයිටම් විරෝධී පාගමනට පොලීසිය විසින් එල්ල කල ප්රහාරට හේතුවෙන් තුවාල ලැබූ සිසුන් 14 දෙනෙකු රෝහල්ගත කර ඇත.
මේ බව කොළඹ ජාතික රෝහලේ අධක්ෂවරයාද තහවුරු කරයි.
රෝහල්ගත කර ඇති පිරිස අතරින් දෙදෙනෙකු සිසුවියන් වෙයි.
ශිෂ්යු භික්ෂුන් වහන්සේ නමක් හා මාධ්යවේදීයෙක්ද තුවාල ලබා රෝහලේ සිටී.
නිදහසේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය උසාවිය පොලිසිය හරහා යොදවන හැටි ගෑස් නල වතුර නල ප්රහාර වලින් පැහැදිලිවේ. යහපාලන ප්රජාතන්ත්රවාදය විරුද්දවාදීන් ගෙන් පාලි ගන්න හැටි අපටත් පෙනේ. බුද්ධාගම ගැන කතාකරන කුරුස කාරයන් පංචිකාවත්තේ වෙලද නායකයන් ලිච්චවි බණ දෙසයි. හම්බන්තොට කැලාවකත් පෙළපාලි තහනම් නම් කොලබ ගැන කතා මොකටද? හිරගෙවල් හදමු. මුන් ඔක්කොම එහි දමමු.පාසල් ඉස්පිර්තාල වසමු.හිර ගෙවල් හදමු.දියවන්නාවේ තුනෙන් දෙකෙන් රට කොරමු.සන්කිදියාව ලෝකෙට පොරකාසේ. ජයවේවා. නීතියත් අව(our)පාලනයේ කොටසක් නිසා කතිරය එන තුරා උන්ට කන්න දෙමු.