පොලිස් බල ඇණි සමග ආ කතානායකට දැඩි ප‍්‍රහාරයක්… වහා සභාවෙන් පිටවේ…[Video]

November 16, 2018 at 2:30 pm | lanka C news
පොලිස් බල ඇණි සමග ආ කතානායකට දැඩි ප‍්‍රහාරයක්… වහා සභාවෙන් පිටවේ…[Video]

කථානායක කරු ජයසූරිය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව පාර්මේන්තු සභා ගැබට ඇතුළු විය.

ඒ වනවිටත් කථානායක පුටුව අල්ලාගෙන සිටි මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

පොලිස් බල ඇණි සමගින් සබාවේ කටයුතු සිදු කිරීමට ගත් උත්සාහයේදී එල්ල වූයේ දැඩි විරෝදයකි.

විශ්වාස භංගයක් සම්මත කලේ යයි කියා අනතුරුව කතානායකවරයා විසින් සබාව 19 වැනිදා පස්වරැු 01.00 දක්වා කල් තැබීය.

මන්ත‍්‍රිවරුන්ගෙන් එල්ල වූ පොත්පත් වතුර බෝතල් කුණු බාල්දි ප‍්‍රහාරය හේතුවන් පොලිස් බල ඇණි සමග කතානායකවරයා පිට විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩා දමමින් අද දිනයේම විශ්වාස භංගයක් ඉදිරිපත් කර අදම සම්මත කිරීමට ගත් උත්සාහයට විරෝධය පල කරමින් කතානායකවරයාට මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

180 views

27 Comments to “පොලිස් බල ඇණි සමග ආ කතානායකට දැඩි ප‍්‍රහාරයක්… වහා සභාවෙන් පිටවේ…[Video]”

  1. බන්ඩා says:

    ශ්‍රි ලංකාවෙ පරමාධිත්‍යය බලය ඇත්තේ ජනතාවටය්. අධිකරණ ය එහි එක් කොටසක් පමණය්. ජනාධිපති ජනතා පරමාධිපත්‍යයේ ‘අන දෙන’ විධායක කොටසය්. නීති හදන පාර්ලිමේන්තුව අනිත් කොටසය්. කතානොකර කතාඅහන ස්පීකර්⁣ගෙ වගකීම තමය් සභාව හසුරවීම. හැබැය් ස්පීකර්ට කාගෙවත් ස්පීකරේ වෙන්න බැහැ. ස්පීක⁣ර්ට ඕන ඕනා දේ කොරන්නත් බැහැ. අන පනත් සම්මත කොරන්න ස්ථාවර නියෝග සහ සම්ප්‍රධායන් අනුගමනය කොරන්න ඕනා.

  2. රටවැසියා says:

    කතා නායකය දැනගන්න එපායැ කතා නායකය විදියට ඉන්න. හිරිකොතේ වැසිකිලි හෝදන එකයි කතා නායක කමයි එකට කරන්න බෑනෙ.

    • When a Speaker,who is supposed to be unbiased and impartial,does not follow the normal procedure ,which had been followed hitherto,when a no confidence motion was brought to the Parliament, this type of incidences
      are inevitable .

  3. asela says:

    Muhe ammata hukawamu. pada wesige putha

  4. Asaranaya says:

    මහින්ද තියන චන්ද ටිකත් නැතිකර ගනී වගේ.

  5. kamani says:

    MU KATHANAYAKA NOWEI SINHALA JATHIYATAMA NINDA APAHASAKARANA SINHALA SAKKILIYEK

  6. ලෝක ස්බාව දහමට රට දහම නොදැන දුදනෝ වෙති රට ජාතිය ආගම විකුනන් කන තමාගේ රට නොදත් තමාගේ ආගමජාතිය නොදත් සියල්ලන්ටම ජයවේවා?????

  7. sdf says:

    ජනපති ගේ බලතල අඩුකරන්න 19 ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනාවා. නමුත් කාතානායකගේ විසින් අනුගමනය කලයුතු නීති රීති නිර්වචනය කිරීමට හා ඔහු විසින් ඒවා උල්ලංගනය කරන්නේ නම් අධිකරණට වෙත යාමේ අවශ්‍යතාවය ඉදිරිපත්වී ඇත.

Main News