පොලිස් මාධ්‍ය කොට්ඨාශය වසා දමයි..

November 28, 2019 at 11:20 am | lanka C news
පොලිස් මාධ්‍ය කොට්ඨාශය වසා දමයි..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කටයුතු ඊයේ දිනයේ සිට අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ ජංගම දුරකථන අංකය මෙන්ම එම කාර්යාලයේ සියලු දුරකථනද ඊයේ දිනයේ ක්‍රියා නොකළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාස කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මාධ්‍ය කේන්ද්‍රය හරහා සිදු කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

192 views

12 Comments to “පොලිස් මාධ්‍ය කොට්ඨාශය වසා දමයි..”

  1. Rohan says:

    මැතිවරණ කොමසාරිස් නතර කළ පාසල් ළමුන් බඳවා ගැනීමේ ලැයිස්තුවෙන් හෙට සිට පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනවාලු.

  2. වික්ටර් අප්පුහාමි. says:

    One Nation
    One Voice
    Gotabhaya
    වැඩකරන අපේ විරැවා.

  3. නියමයි…මේ බූරු පුතාගෙ මූනත්තහඩුව දැකලම එපා වෙලා… මෙලෝ රහක් නෑ… රොබෝ කෙනෙක් වගේ කියවනවා..

  4. This man, as a public servant, was very very partial to the previous government and also he did hes best to protect the wrong doers in it during the last 4 and a half years and therefore, he also deserves to wear jumper in the Welikada prison.

  5. Amda says:

    Great!

    Used to hate to see this guy everyday on news

  6. abu Bakar says:

    චීනපටස් KALA
    KIRIBATH PATHTHU KARANNA HITHENAWA

  7. AFFUN says:

    This is not the way to treat the public servants.Once has to consider them working for the state not for the government.Short comings should be corrected instead of finding scapegoats Please.

  8. සරා says:

    මෙි ‌ෙගෝත ‌ෙපොලිස් නිළධාරියාගේ කතා විලාශයත් පසුගිය ආන්ඩුව පිරිහීමට එක් ‌ෙහේතුවක් වුනා.‌ෙමෙි පකයන් දාලා ‌ෙමෙි ආන්ඩුවත් පිරිහෙන්න ‌ෙපෙර නවතා දාපු ‌ෙහොදයි.

    • බංඩයියා says:

      මාතර සුනිල්ගෙ අම්මව මට පොඩ්ඩක් එවන්න. පුක් පාරක් අරින්න…..අනේ හැබැයි මයිල් ටික කපන් එන්න කියන්න.

  9. මාතර සුනිල් says:

    හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක දාන්න කොළඹ කුණු සුද්ද කරන එකේ ලොක්කා කරල. මිනිහට කුණු සුද්ද කරල හොද පළපුරුද්දක් තියෙනවා. ඉන්නකන් කලේ ජහපාලනේ කුණු හෝදපු එක නේ.

    • බංඩයියා says:

      උඹගෙ තාත්තව එවපන් මගෙ පුක හෝදන්න. මොකද මාතර සුනිල්ගෙ තාත්තටත් පුකවල් හෝදල හොද පුරුද්දක් තියන නසා.

  10. Amal says:

    මුන්ව දාන්න ඕනේ කුණු සුද්ද කරන්න. ලංකාවේ පොලිස් කාරයන්ට යාන වාහන ගෙවල් දොරවල්, දුරකථන බිල්, නිල ඇඳුම් සහ සියල්ල ලැබෙන්නේ රජයේ බදු මුදල් වලින්. මුන්ගේ දරුවෝ පාසල් යන්නෙත් පොලිස් කාර් වලින්. ඒ මදිවට මුන්ට බඩු ගහන්න AC කාමර හදලා තිබිරිගස්යායේ ජෙෂ්ට පොලිස් නිලධාරීන්ගේ මෙස් එක කියලා බිලියන් ගානක රජයේ දේපලකුත් තියෙනවා. එතන වෙන දේවල් දැක්කම මුන්ට මඩු වලිගයක් පිටිපස්ස පැත්තේ අරින්න හිතෙනවා.

Main News